ලංකාවේ ආණ්ඩුවක් තියෙන තාක් හැම සතියකම බදාදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනවා .
"භාණ්ඩාගාර බිල්පත්" keyword එක FB search වෙන නිසා මේ සතියේ මුන් Post එකක් දාල
භාණ්ඩාගාර බිල්පත් = T-Bills
බැඳුම්කර = T-Bonds
T-Bonds කාලෙකට පාරක් එන්නේ , සමහර විට අවුරුද්දට එක පාරක් දෙකක් ,සමහර විට අවුරුදු කිහිපයකට සැරයක් විතරයි .
මාස 3, 6 & 12 T-Bills හැම සතියෙම බදාදා නිකුත්(වෙන්දේසි ) කරනවා .
වෙන්දේසි විස්තර ඒවා හැම බදාදා ම
PDF https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities
Rates Chart https://www.cbsl.lk/eResearch/Modules/RD/SearchPages/Indicators_GovernmentSecurities.aspx