ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික..

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,419
    5,783
    113
    ඇන්ජලීනා ජොලී හරි කේට් වින්ස්ලට් හරි හෙලුවෙන් හිටියනම් අග්‍රගනයේ ජවනිකා, අපේ එකෙක් කිස් එකක් දුන්නම වේස බඩු. මේ රට දියුනු වෙන්නෙ නැති එක ගැන අහන්න දෙයක් නෑ. රටක් දියුනු වෙන්න මිනිසුන්ගේ මනස දියුනු වෙන්න ඕන
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    අඩේ, ඔය ITN එකේ ම එක කාලෙකදී නාට්‍යයක ගෙදර කෙල්ල ඩ්‍රයිවර්ගේ දාඩිය දාපු පිට අතගානව කියලා නාට්‍ය නැවැත්තුවා, මට මතක විදියට වි.ජ.මු. ලොකු බණ්ඩාර ද කොහෙද ඕඩරේ දුන්නෙ. නාට්‍යයේ ඩ්‍රයිවර්ට හිටියේ ඩග්ලස් රණසිංහයි, කෙල්ලට හිටියෙ ගෝතමී පතිරාජයි මට මතක විදියට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඇන්ජලීනා ජොලී හරි කේට් වින්ස්ලට් හරි හෙලුවෙන් හිටියනම් අග්‍රගනයේ ජවනිකා, අපේ එකෙක් කිස් එකක් දුන්නම වේස බඩු. මේ රට දියුනු වෙන්නෙ නැති එක ගැන අහන්න දෙයක් නෑ. රටක් දියුනු වෙන්න මිනිසුන්ගේ මනස දියුනු වෙන්න ඕන
    රට බංකොලොත් වුනේ තොපි වගේ තමන්ගේ තරමට කරන වැඩ නොකර වෙන රටවල් වගේ ලොකු ලොකු වැඩ කරන්න ගිය නිසා..නැතුව මේ කොහෙවත් ඉන්න ගොන් බඩු නිසා නෙමෙයි..🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,047
    113
    සේදවත්ත
    අඩේ, ඔය ITN එකේ ම එක කාලෙකදී නාට්‍යයක ගෙදර කෙල්ල ඩ්‍රයිවර්ගේ දාඩිය දාපු පිට අතගානව කියලා නාට්‍ය නැවැත්තුවා, මට මතක විදියට වි.ජ.මු. ලොකු බණ්ඩාර ද කොහෙද ඕඩරේ දුන්නෙ. නාට්‍යයේ ඩ්‍රයිවර්ට හිටියේ ඩග්ලස් රණසිංහයි, කෙල්ලට හිටියෙ ගෝතමී පතිරාජයි මට මතක විදියට.
    හොද දේවල් , ලමයි නොමග යනවා දාඩිය ඇගවල් හොදයි කියන එක ගැන. සනීපාරක්ෂක ගැටලු ගැන හිතල කරපු දෙයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,889
    23,569
    113
    ඇන්ජලීනා ජොලී හරි කේට් වින්ස්ලට් හරි හෙලුවෙන් හිටියනම් අග්‍රගනයේ ජවනිකා, අපේ එකෙක් කිස් එකක් දුන්නම වේස බඩු. මේ රට දියුනු වෙන්නෙ නැති එක ගැන අහන්න දෙයක් නෑ. රටක් දියුනු වෙන්න මිනිසුන්ගේ මනස දියුනු වෙන්න ඕන
    ලංකාවෙ උන්ගෙ කියවිල්ල විතරයි කියන්නෙ නිකන්ද. කට ඇරියොත් බටහිර රටවල නිදහසයි අරකයි මේකයි කියවන්නෙ. හැබැයි ඇත්තට ඒවා ලැබෙද්දි ජංගියෙම චූ යනව. දරාගන්න බෑ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    338431715_709118094291570_7522776762165122195_n.jpg

    338393934_921524639051140_1963696145578749098_n.jpg

    337903009_743712590538534_6998425027026277901_n.jpg
     
    • Haha
    Reactions: garfieldzz