ITN එක සිරාගෙ බූදලයක් ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ITN එක සිරාගෙ බූදලයක් ද?

    උඹල දැක්කද හැම පෝයටම ඩඩ්ලි පන්සල් යනව කියල ඇඩ් දන්නෙ ITN එකේ.
    සිරිසේන කියල නම් තියන උන් ඔක්කොම කතාකරල අහපල්ලා ඇඩ් එකක් දාගන්න බැයිද කියල?:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    කලින් නම් ITN එක රනිල්ගේ බූදලයක්.

    ඔය ඇඩ් එක සිරා ජනාධිපති උන කාලෙ ඉඳන් පෝය ලං වෙනකොට දානවා...
    ඒ රනිල් අගමැති කාලෙ ඉඳන් තමයි.

    මේ රාජ්‍ය නාලිකා පක්‍ෂ නාලිකා වෙලා. වේසකමේ යනවා සමබර නැහැ. one man show :P
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    46683157_344973279650465_4806501165128744960_n.jpg
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉන්න ආණ්ඩුවටයි ඉන්න ජනාධිපතිගෙයි කක්කා හෝදන එකනේ රුපවාහිනී/ITN වල රස්සාව.
    මහින්දගේ කාලේ කලේ මහින්දගේ කක්කා හෝදනවා.
    රනිල්ගේ කාලේ කලේ රනිල්ගේ කක්කා හෝදනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී මීහරක්ට දැනුයි ITN එකෙයි රූපවාහිනියෙයි සම්බරකම ගැන මතක් වෙලා තියෙන්නෙ..:lol::lol::lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ITN එක චන්ද ප්‍රතිපල එනකොටම හරියට කටුස්සාගේ පාට මාරු වෙනවා වගේ මාරු වෙනවා.

    මුලින් මහින්ද මහත්තයට කඩේ ගියා.කොපි කඩේ එහෙම බලන එක අප්පිරිය උනෙත් පොලිටික්ස් දාන්න ගත්තට පස්සේ. ඊ කාලේ විමසුමද මොකක්ද කියලා එකක් ගියා.මහින්ද අබේසුන්දර ද කොහෙද පස්සේ හිටන් දිනපු දවසෙම පාට මාරු උනා ආයෙම දැන් ආයෙම MR ට කඩේ යනවා.