ITN ඒක නිවැරදි කලාට ස්තුතියි!

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ITN ඒක නිවැරදි කලාට ස්තුතියි!


    81329904_1049023145447236_8136858294376464384_n.jpg

    පහුගිය ආණ්ඩුව ස්වාධීන රූපවාහිනී සේවයට නියෝග කරලා තිබුණා ජින්ගල් වල සිංහලෙන් නම කියන්න එපා ඒකෙන් දෙමළ ජනතාවගේ සිත රිදෙනවා කියලා. ලාංඡනය වෙනස් කලා ලාංඡනයේ සිංහල වචන තිබීමෙන් සහජීවනයට බාදා වෙනවා කියලා. (හැබැයි වසන්තම් එකේ එක සිංහල වචනයක් කියන්නේ නෑ. ඒකෙන් සහජීවනයට කිසිම බාදාවක් නෑ.)

    ITN එකේ ලස්සන ජය පිරිතක් ගියා විකාශන නිමාවෙදි. ඒක සජ්ජායනා කලේ පින්වත් ග-ලගො-ඩ-අත්-තේ ඤා-ණසා-ර ස්වාමීන් වහන්සේ. ඒක තහනම් කලා ස්වාමීන් වහන්සේ එක්ක තියෙන වෛ-රයට.

    අන්තිමට ඒකෙ ටෙලිනාට්‍ය වල සිං-හල බෞ-ද්ධ සංඅස්කෘතියට hints drop කරන්න පටන් ගත්තා. බෞද්ධ සංස්කෘතිය තමා ඒකෙ සාකච්ඡා වලට එන මිනිස්සුන්ගෙත් බ-යිට් එක.

    ඊළඟට ලක්හඬ වෙනස් කලා 'ITN FM' කියලා. (පොඩ්ඩක් මේකෙ තේරුම හිතලා බලන්න මේ නම කොච්චර මෝඩද කියලා.) ලක්හඬේ තිබුණ දේශීය උරුවක් තියෙන වැඩසටහන් ඔක්කොම නැති බංගස්තාන කරලා අර බස් වහල ඇහෙන තාලයේ හැ-කර කටවල් තියෙන උන් ටිකක් දාලා අඬන සින්දු play කරන්න පටන් ගත්තා.අන්තිමට ලක්හඬ පටන් ගත්ත දවසේ ඉඳලා අහපු මිනිස්සු ඒක නතර කලා. ඒ තරමටම හිරිකිත නිසා.

    මේවා කලේ අතිගරු ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමතිවයා, රාජ්‍ය සංස්කෘතික කමිටුව ආදී කිසිම කෙනෙක් දැනුම්වත් නොකර මේවට අරක්ගෙන උන්න NGO කාක්කන්ගේ වුවමනාවට.

    හෙට ඉඳලා මේ ඔක්කොම වෙනස් වෙනවා. ආයෙත් රජයේ මාධ්‍ය වල ලස්සන ජාතිකාභීමානී ගීත වාදනත වෙන්න පටනා ගන්නවා. සිංහල භාෂාව දෙකේ කොලයට දැමීම නතර වෙනවා.

    ඒ ඔක්කොටමත් වඩා රජයේ මාධ්‍ය වලින් අහිංසක 'සිං-හල බෞ-ද්ධයාට' නින්දා අපහාස කිරීම නතර වෙනවා.

    මම ගෝ-ඨාභය රා-ජපක්ෂට ජන්දය දෙන්න මුල් වුණ එක හේතුවක් තමයි මේ රාජ්‍ය මාධ්‍ය අපට කරපු නින්දා අපහාස. පරක්කු වෙලා හරි ඒක නිවැරදි කලාට ස්තුතියි!
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    2009 yuddeta naayakathwaya deepu ranawiruwo hire daanna orders dunna. UNP kiyanne TNA ekatath antha kaalakanni pakshayak
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉස්සර ලක්හඬ එකේ රෑ 10 -12 වගෙ යන්වා පට්ට program එකක්,, පරන සිංදු යන්නේ,, එක කරන දෙන්නත් කතාකරනවා හරි ලස්සනයි,, රෑ වාහනයක වගෙ යනකොට දාගෙන යන්න නියමම program එක,,, දැන් නැහැ ඒවා මම හිතන්නේ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,064
    113
    Mother Earth
    ඉස්සර ලක්හඬ එකේ රෑ 10 -12 වගෙ යන්වා පට්ට program එකක්,, පරන සිංදු යන්නේ,, එක කරන දෙන්නත් කතාකරනවා හරි ලස්සනයි,, රෑ වාහනයක වගෙ යනකොට දාගෙන යන්න නියමම program එක,,, දැන් නැහැ ඒවා මම හිතන්නේ...

    මේ උබ දොස්තර කෙනෙක් නේද ? :D
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    2009 yuddeta naayakathwaya deepu ranawiruwo hire daanna orders dunna. UNP kiyanne TNA ekatath antha kaalakanni pakshayak

    සම්පුර්ණ ඇත්ත:yes::yes: unp එකට චන්දෙ දිපු සිංහල පරයින්වත් හැදිගැවිලා යන්න ඔන පුතානො දින්නම් බලන්න තිබ්බා දෙමල්ලුයි හම්බයොයි සිංහලට අරින ඇරිල්ල:angry::angry::angry::angry:
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉස්සර ලක්හඬ එකේ රෑ 10 -12 වගෙ යන්වා පට්ට program එකක්,, පරන සිංදු යන්නේ,, එක කරන දෙන්නත් කතාකරනවා හරි ලස්සනයි,, රෑ වාහනයක වගෙ යනකොට දාගෙන යන්න නියමම program එක,,, දැන් නැහැ ඒවා මම හිතන්නේ...

    Sirawatama
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ITN වෙනස

    මෛත්‍රී රනිල්ව එපා කියලා මහින්දව අගමැති කරලා තිබුණු දවස්වලත් ඕක තිබුණා. :yes:
    ආපහු රනිල් අගමැති වුණාම කලින් විදිහට වෙනස් වුණා. :lol: