තොපිට ඉතිං ඕව පේනකොට තමයි ත්‍රෙඩ් දදා නලියන්නේ. ඒ දවස්වල මයිකල් අයියා හම්බෙන හම්බෙන කෙල්ලගේ කට කඩං කන ඒවා පෙන්නනකොට මීක් නෑ
ඔව් අපි පොඩි කාලේ බලපු robin of sherwood වල එහෙමත් ඔය වගේ සීන් තිබුනා. ළමයි ඒවා බැලුවා කියලා ඒ කාලේ දෙමවුපියන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. පස්සෙ පස්සෙ දේශපාලන අරමුණු වෙනුවෙන් සංස්කෘතිය, සදාචාරය සභ්‍යත්වය වගේ ඒවා මාකට් කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඕවට විරුද්ධව මතයක් ගොඩනැගුවේ. තවදුරටත් ඒක කරන්න බැරි බව චැනල්වලින් දන්නවා. ඒ නිසා TV බලන එකෙන් ඈත්වීගෙන යන මිනිස්සු ආයෙත් ගෙන්නගන්න තමයි දැන් ඔය strategy එක වෙනස් කරලා තියෙන්නේ.



