ITN පවුලේ නාලිකාව 😘🫦💦

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    තොපිට ඉතිං ඕව පේනකොට තමයි ත්‍රෙඩ් දදා නලියන්නේ. ඒ දවස්වල මයිකල් අයියා හම්බෙන හම්බෙන කෙල්ලගේ කට කඩං කන ඒවා පෙන්නනකොට මීක් නෑ🤣🚗

    ඔව් අපි පොඩි කාලේ බලපු robin of sherwood වල එහෙමත් ඔය වගේ සීන් තිබුනා. ළමයි ඒවා බැලුවා කියලා ඒ කාලේ දෙමවුපියන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. පස්සෙ පස්සෙ දේශපාලන අරමුණු වෙනුවෙන් සංස්කෘතිය, සදාචාරය සභ්‍යත්වය වගේ ඒවා මාකට් කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඕවට විරුද්ධව මතයක් ගොඩනැගුවේ. තවදුරටත් ඒක කරන්න බැරි බව චැනල්වලින් දන්නවා. ඒ නිසා TV බලන එකෙන් ඈත්වීගෙන යන මිනිස්සු ආයෙත් ගෙන්නගන්න තමයි දැන් ඔය strategy එක වෙනස් කරලා තියෙන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් අපි පොඩි කාලේ බලපු robin of sherwood වල එහෙමත් ඔය වගේ සීන් තිබුනා. ළමයි ඒවා බැලුවා කියලා ඒ කාලේ දෙමවුපියන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. පස්සෙ පස්සෙ දේශපාලන අරමුණු වෙනුවෙන් සංස්කෘතිය, සදාචාරය සභ්‍යත්වය වගේ ඒවා මාකට් කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඕවට විරුද්ධව මතයක් ගොඩනැගුවේ. තවදුරටත් ඒක කරන්න බැරි බව චැනල්වලින් දන්නවා. ඒ නිසා TV බලන එකෙන් ඈත්වීගෙන යන මිනිස්සු ආයෙත් ගෙන්නගන්න තමයි දැන් ඔය strategy එක වෙනස් කරලා තියෙන්නේ.
    පොඩි කාලේ ඕව බැලුව කියල පොඩි උන්ට මොනවත් වෙන්නේ නෑ. ටීවී විතරක් තිබුන කාලේ උන්ගේ තාත්තලට නං ෆන් එකක් තියෙන්න ඇති, පොඩි උන්ට සහෝදර සහෝදරියොත් වැඩි වෙන්න ඇති.🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ඔව් අපි පොඩි කාලේ බලපු robin of sherwood වල එහෙමත් ඔය වගේ සීන් තිබුනා. ළමයි ඒවා බැලුවා කියලා ඒ කාලේ දෙමවුපියන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. පස්සෙ පස්සෙ දේශපාලන අරමුණු වෙනුවෙන් සංස්කෘතිය, සදාචාරය සභ්‍යත්වය වගේ ඒවා මාකට් කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඕවට විරුද්ධව මතයක් ගොඩනැගුවේ. තවදුරටත් ඒක කරන්න බැරි බව චැනල්වලින් දන්නවා. ඒ නිසා TV බලන එකෙන් ඈත්වීගෙන යන මිනිස්සු ආයෙත් ගෙන්නගන්න තමයි දැන් ඔය strategy එක වෙනස් කරලා තියෙන්නේ.
    සිරා. දැන් ගොඩක් අය ටීවී බලන්නෙ නෑ. :yes:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    knight rider kitt GIF

    Anagathaya subai 😂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,886
    113
    තොපිට ඉතිං ඕව පේනකොට තමයි ත්‍රෙඩ් දදා නලියන්නේ. ඒ දවස්වල මයිකල් අයියා හම්බෙන හම්බෙන කෙල්ලගේ කට කඩං කන ඒවා පෙන්නනකොට මීක් නෑ🤣🚗

    E kaale lankawe owa normal ban. Passe owa hena magic ekak una. Dan ayeth normal wegena yanne