ITN ප්‍රේමණීය වැලන්ටයින් corona bunch❤ at portcity

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    itn-valantine


    AVvXsEhVfDC0m56Vd70Rxt7Ypmlpz0E-m9lhCEq46YyIZ-ZQYYXE223lriIGWSzGWn-M8SSfnxfSUhpTBkPblgj5UzGXFZ--oR0BW_qj-yWIxhjqxA8XHP0UWMiD2RFoCl7qGdqvxhxWy-o_mrP1CRhkXgU0-zOvCKMglc5V1beHjBt0nw_TBC2tNHh0puKZlg=s16000




    AVvXsEjMs5bRYWGTcPHcmdPTwmPcP8MFVWrV9Ri4YQj7dMx_DRsoM1PqCvME7Ii6Fhz3ScrmaJE1l-UElRKAZ4As6fhI025PpXme4lR0AKs2SVzz7StO42yKpbMohjEFS1vBt3WDLxK_vz8rVpRYNq250osi1WWw3KhenfyqOW24t3hhs95MdXhQFibHcOU_9w=s16000
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    stage එකේ උන් අවුලක් නෑ කියමු.
    Crowd එකේ උන් තමා. මාස්ක් පුකේ
     
    • Like
    Reactions: zid2021

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරු නේද.❤️.කෝ අර කෑලි ටිකත් දාපං.පට්ට කෑලි ටිකක් නැටුවා.❤️
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බේසිකයෝ මේ කරන්නේ ආපහු මාර්තුවල අරින්න තියෙන ඉස්කෝල ටික වස්සවලා පොඩිඋන්ගේ අනාගතේ අදුරු කරන්න
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බේසිකයෝ මේ කරන්නේ ආපහු මාර්තුවල අරින්න තියෙන ඉස්කෝල ටික වස්සවලා පොඩිඋන්ගේ අනාගතේ අදුරු කරන්න
    නෑ...නෑ... ඕකෙන් කොවිඩ් බෝ වෙන්නෙ නෑ.
    Itn එකෙන්නෙ කරන්නෙ.... අනික මේක තිබ්බෙත් ෆෝට් සිටියෙ....
    මම කිවුවට විශ්වාස කරන්න එපා.... Itn නිවුස් බලන්නකෝ...