පුදුම සතුටක්❤️❤️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    link

    අහම්බෙන් වගේ මේ ප්‍රෝග්‍රෑම් එක අතරින් පතර බලන්න හම්බුනා. පුදුම සතුටක් තියෙන්නේ මිට්ටෝ ටික දාල ආපු එක ගැන.
    දේස මාමක ලොම්බෝ ටික ටිපර් වෙන නිසා වැඩි දෙයක් නොලිය ඉන්නං.

    උඹල ඕක බලනකොට මේ තියෙන්නේ රටේ ප්‍රධාන ජාතික නාලිකාවක් බවත්, ඒ චැනල් එකේ ග්‍රැෆික්ස් වල කොලිටි එක, නිවේදකයෝ, උන් ඇඳල ඉන්න හැටි, කතාකරන හැටි, බෑන්ඩ් එකේ හැටි, ඉදිරියේදී දෙමව්පියෝ වෙන්න ඉන්න ඇවිල්ලෙන්න ඉන්න පරම්පරාව, වගේ ඔය ඔක්කොම ගැන හොඳට බලලා හිතපං ඕකුන් කරේ තියං හිටියේ නැතත් ඉස්සරහට සමාජේ මුන් එක්කනේ අපේ ළමයින්ට ජීවත් වෙන්න තියෙන්නේ කියල.🤢🤮

    ලංකාව තාමත් ලෝකල් වැල වගේම තමයි. බඩ දඟලනවා තවම. 🤢🤮

    🚦🚛🚛🚛🚛🚦
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.
    ඌ ලොකුවට වියදං කරලා මාලු ලොරියේ ඇරියස් එක කවර් කරනවා කියල නං පේනවා.🤣🤣 කොහොමත් ලාබ වැඩි කමට මහාභාන්ඩාගාරෙන් පඩි ගන්න ආයතනයක් නිසා උඹලගෙන් සල්ලි අරං උඹලටම ගැලපෙන ඒවා පෙන්නන එක සාධාරණයි🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඌ ලොකුවට වියදං කරලා මාලු ලොරියේ ඇරියස් එක කවර් කරනවා කියල නං පේනවා.🤣🤣 කොහොමත් ලාබ වැඩි කමට මහාභාන්ඩාගාරෙන් පඩි ගන්න ආයතනයක් නිසා උඹලගෙන් සල්ලි අරං උඹලටම ගැලපෙන ඒවා පෙන්නන එක සාධාරණයි🤣🤣
    ඉන්න ටිකේ අාතල් ඵකේ ඉන්න ඕන..උඹලත් නිකන් රට හිටියට ජෙප්පො වගේනේ හිතන්නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්න ටිකේ අාතල් ඵකේ ඉන්න ඕන..උඹලත් නිකන් රට හිටියට ජෙප්පො වගේනේ හිතන්නේ.

    uba wage puka dila piñata kana ewunta athal eke inna puluwa, deshapalaka sakkili ballo rata kala thiyana widiyata kela wenne hamba karan kana minihata thamai
     
    • Haha
    Reactions: Cypress and SDCR

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ හිටියා කියල කවුද යකෝ ඔය ජරාව බලන්නේ.
    උඹේ වටපිටාව ඔහොමනං උඹ කොච්චර ඕව නොබැලුවත් වැඩක් නෑ.
    Ekane ban. Mu rata hitiyata balanne lankawe gon uttawal
    යූටියුබ් සජෙස්ට් වෙලා ආවේ.
    මම ලංකාවේ කියල බලන්නේ කොපිචැට් විතරයි. 😊 ඒකත් අයන් කරන වෙලාවට.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba wage puka dila piñata kana ewunta athal eke inna puluwa, deshapalaka sakkili ballo rata kala thiyana widiyata kela wenne hamba karan kana minihata thamai
    අනේ උඹ උපාසකයා..ගෑණුන්ගෙ ගැන ත්‍රෙඩ් ඵකක් දැක්කොත් ගිහින් ඒකි අැඳන් ඉන්න ජංගියේ පාටත් හොයන ඵකෙක්නේ තෝ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ උඹ උපාසකයා..ගෑණුන්ගෙ ගැන ත්‍රෙඩ් ඵකක් දැක්කොත් ගිහින් ඒකි අැඳන් ඉන්න ජංගියේ පාටත් හොයන ඵකෙක්නේ තෝ.


    ridila, nathuwa ithin uba wage piriminge jokku balannada
     
    • Haha
    Reactions: Cypress

    thomian

    Well-known member
  • May 20, 2011
    12,490
    17,605
    113
    මේ බෑන්ඩ් එක මොකක් ද ? මාකඳුරේ එකක් ද ? :confused:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    lankawa gana judge karanne ballowath nobalana me wage gu uttawal balalada tho :rolleyes:
    එහෙම වෙන්න විදියක් නෑ. අදටත් රටටම පේන චැනල් එක ඕක. කපල් සීයක් තෝරලා තියෙනවා. පිලිවෙල එක කපල් එකක් ඉන්නවද? බෑන්ඩ් එක? ආපු ආටිස්ට්ල.
    මාරයි මිට්ටෝ ලංකාව🤣🤣 උඹල කියනවා ඕක නෙමෙයිලු ලංකාව🤣🤣

    මේ බෑන්ඩ් එක මොකක් ද ? මාකඳුරේ එකක් ද ? :confused:

    මුක්කුද බං ඒ🤣🤣. කක්කි බෑන්ඩ්
    ------ Post added on Feb 15, 2022 at 4:13 PM
     
    • Haha
    Reactions: Cypress