ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔබ නිවරදියි!

    මේකෙ ලසිත්ට බැනල නැහැනේ... :confused:

    තිබුනේ බොරු ලෙඩක් නම් අව්. එකහමාරක් ක්‍රීඩා නොකර සිටීමට තරම් හේතුවක් නැති බවත්, ඔහුගේ තත්වය උත්සන්න වන්නේ එක දිගට ටෙස්ට් ක්‍රීඩාවක පන්දු යවන විට බවත් ඒ තත්වයට හෝ සුව කලේ ජනපති මැදිහත්වීමෙන් බවත් පැහැදිලිවම කියලා තියනවානේ....

    අර්ජුනට තමයි පල් එක දාලා තියෙන්නේ.

    කම්මැලි කොල්ලෙක් ගැන කියල තියෙන්නේ සමහර මාධ්‍ය වල ලසිත් ඒ විදිහට හදුන්වල තිබ්බ නිසා.

    ලසිත් සල්ලි ලොකු කර නොගත් බව පැහැදිලිවම කියලා තියනවා.

    නිකරුණේ අනුන්ගේ අම්මල මතක් කරන්න එපා.
    ..

    ඔබ නිවරදියි!
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මට නම් ‍මේකෙ කොතනක වත් මාලිංගට මඩ ගහනව කියල දැනුනෙ නෑ. මට මෙනව හරි missed වුනාද?

    මේක නම් පුදුම ත්‍රෙඩ් එකක් බං... :lol:

    මේකෙ ඉන්න හැම එකාම මහින්දයව පට්ට ගැහුවට ඌ මාලිංගට පොඩ්ඩක්වත් බැනල නැහැ.

    පත්තර 10-15 විතර මාලිංගව පල් කරල තිබ්බෙ ඌ සල්ලි වලට ටෙස්ට් අතෑරිය කියල.

    මහින්දය මේකෙ කියල තියෙන්නෙ මාලිංග ගැන ඒ කියපු කතා වැරදියි කියල.

    මාලිංගගේ ආබාධය ගැන උගේ ඩොකා කියපු ටිකත් මහින්දය කෙලින්ම අනුමත කරල තියනව (අනික් පත්තර වලින් ඒ ගැන කතා වත් නොකර ආබාධයක් තියනව නම් ගෙදර එන්න ඕන නේද කියල ඇහුව ).

    අපේ මිනිස්සු මේ තරන් ගොංද කියල හිතෙනව. :lol::lol::lol:

    ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාටත් තේරිල තියනව මාලිංගට බැනල නැහැ කියල.
    ඌත් මහින්දයට මඩක් ගහන්න ඕන හින්ද මේක දැම්මා.
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඉකේ....කක්කා බෙට්ටක් අල්ලගෙන අපි පාග ගන්න ඕනේ නෑ නේ බන්,...කක්කා වලට කොමඩ් එක ඇතුලෙම තියෙන දුන්න නම් ඉවරයි...එතකොට ගද ගහන්නේ නෑ...මේ සක්කිලි අවජාතක බල්ලා කක්කා බෙට්ටකට වඩා ගදයි...
    :yes::yes:
    :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රටෙ වැඩක් කරන උන්ට මෙහෙම මඩ ගහන කාලකන්නින් සැමදා බිහිවෙනු ඇත,.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේක නම් පුදුම ත්‍රෙඩ් එකක් බං... :lol:

    මේකෙ ඉන්න හැම එකාම මහින්දයව පට්ට ගැහුවට ඌ මාලිංගට පොඩ්ඩක්වත් බැනල නැහැ.

    පත්තර 10-15 විතර මාලිංගව පල් කරල තිබ්බෙ ඌ සල්ලි වලට ටෙස්ට් අතෑරිය කියල.

    මහින්දය මේකෙ කියල තියෙන්නෙ මාලිංග ගැන ඒ කියපු කතා වැරදියි කියල.

    මාලිංගගේ ආබාධය ගැන උගේ ඩොකා කියපු ටිකත් මහින්දය කෙලින්ම අනුමත කරල තියනව (අනික් පත්තර වලින් ඒ ගැන කතා වත් නොකර ආබාධයක් තියනව නම් ගෙදර එන්න ඕන නේද කියල ඇහුව ).

    අපේ මිනිස්සු මේ තරන් ගොංද කියල හිතෙනව. :lol::lol::lol:

    ත්‍රෙඩ් එක පටන් ගත්ත එකාටත් තේරිල තියනව මාලිංගට බැනල නැහැ කියල.
    ඌත් මහින්දයට මඩක් ගහන්න ඕන හින්ද මේක දැම්මා.
    ඕකම තමා මටත් හිතුනෙ!
    මම හිතුවෙ දැන් ලංකාවෙ අමුතු සිංහල භාශාවක් භාවිතාකරන්නෙ කියල. ‍බලන කොට ඔයාටත් තේරිල තියෙන් මට තේරැන විදියටම තමා. එල එල!!!
    +Rep
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Sai Baba's tricks

    Sai Baba Tricks Completely Exposed.
    One of the best videos exposing the fake tricks of sai baba. Those interested may read a more detailed explanation of his tricks here: http://exposedsaibaba....
    Sai, Baba, Fake, Exposed, trick, aarti, miracle, bhajan, cheating, expose, fraud, sings, singing, songs, bhajans, magic, frauds, arti, serial, bolo, movie, s...
    87741124305

    http://www.youtube.com/watch?v=Yblhsr1O4IQ

    Sai Baba Tricks Completely Exposed.
    One of the best videos exposing the fake tricks of sai baba. Those interested may read a more detailed explanation of his tricks here: http://exposedsaibaba....
    video

    http://i2.ytimg.com/vi/Yblhsr1O4IQ/default.jpg

    http://www.youtube.com/v/Yblhsr1O4IQ?version=3&autohide=1

    application/x-shockwave-flash
    396
    297
    YouTube
    results
    watch
    watch