ඔබ නිවරදියි!
ඔබ නිවරදියි!
මේකෙ ලසිත්ට බැනල නැහැනේ...
තිබුනේ බොරු ලෙඩක් නම් අව්. එකහමාරක් ක්‍රීඩා නොකර සිටීමට තරම් හේතුවක් නැති බවත්, ඔහුගේ තත්වය උත්සන්න වන්නේ එක දිගට ටෙස්ට් ක්‍රීඩාවක පන්දු යවන විට බවත් ඒ තත්වයට හෝ සුව කලේ ජනපති මැදිහත්වීමෙන් බවත් පැහැදිලිවම කියලා තියනවානේ....
අර්ජුනට තමයි පල් එක දාලා තියෙන්නේ.
කම්මැලි කොල්ලෙක් ගැන කියල තියෙන්නේ සමහර මාධ්‍ය වල ලසිත් ඒ විදිහට හදුන්වල තිබ්බ නිසා.
ලසිත් සල්ලි ලොකු කර නොගත් බව පැහැදිලිවම කියලා තියනවා.
නිකරුණේ අනුන්ගේ අම්මල මතක් කරන්න එපා...
ඔබ නිවරදියි!



