ITN වෙනස video බාගත්ත අයගෙන් ලොකු උදව්වක්

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    ITN වෙනස video බාගත්ත අයගෙන් ලොකු උදව්වක්

    2011-2012 video ඩවුන්ලෝඩ් කරගත්ත අයගෙන් මට උදව්වක් දෙනවද 2011-2012 (2011) මුල් මාස වල පොඩ්ඩක් බලනවද මම කියන ගුරුන්නාස්සෙ ගෙ (වෙනස වැඩසටහනේ පෙන්නපු අංජනම් බලන ගුරුන්නාස්සෙ ඔහු මන්ත්‍ර බලයකින් සුරයක් හා කුල්ලක් කරකවනවා.තවද වරමකින් දේව අකුරු ලියනව පෙන්නුව)video එක තියෙනවද කියල.එහෙම තිබුනොත් මට කවද පෙන්නපු වැඩසටහනද කියල කියන්න පුලුවන්ද (අවුරුද්ද-මාසය-දිනය කියනවාද)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මචන්, ඕවට අහු වෙලා අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න එපා. අපේ අම්මලත් ඕවා පස්සේ දිව්වා කාලයක්. අතේ තියෙන සල්ලි ටිකට කෙළවෙන එක විතරයි වුනේ.
     

    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදේවා :)

    (ඉස්සර නම් ඔහොම වැඩකාරයෝ ඉඳලා තියනවා,දැන් නම් ඉන්නෙ පල් හොරු,අහු වෙන්න එපා) :no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදේවා :)
     

    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    ko ban ara indika totawattha dial eka...ita passe episode awada....

    මාර පච විල්ලක් නෙද පච උනේ මනුස්සයා :baffled:,එත් එ මනුස්සයාගේ තියන අඩු පාඩු හැටියට එ මනුස්සයගේ දැනුම නම් අගය කරන්න ඔන.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඌ අන්ධ කොල්ලෙක් බව ඇත්ත මචන්. ඒත් ඌ හිරු එකේ ඇවිත් දුන්නු ටෝක්ස් අහලා මට ඌව එපා වුණා

    uta hoda knowledge ekak tiyenwa ara mokakka samikaranayak kauda dunna kiyala ussagena mata eka tama poddak boruwak wage terune...ara anthima episode eke box wala athule tiyena ewa prove karanawa kivve...ita passe episode awada?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මාර පච විල්ලක් නෙද පච උනේ මනුස්සයා :baffled:,එත් එ මනුස්සයාගේ තියන අඩු පාඩු හැටියට එ මනුස්සයගේ දැනුම නම් අගය කරන්න ඔන.

    owne ban uge knowledge eka u joshithyath ekka patalawaganna gihin chora kara gatta....
     

    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    ara anthima episode eke box wala athule tiyena ewa prove karanawa kivve...ita passe episode awada?

    na ita passe awe na mama danna widiyata,box eke thiyana de kiyanna puluwan kiwwa,eth location eka hari na kiwwa ne eka kiyanna,ehema kiyannath time and eyata sudusu venue ekak thiyanna ona kiwwane,manussaya abiyoge bara gannawa kiwwa wena dawasaka habayi e dawasa nam thawa awe na :P

    owne ban uge knowledge eka u joshithyath ekka patalawaganna gihin chora kara gatta....

    ow :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    owne ban uge knowledge eka u joshithyath ekka patalawaganna gihin chora kara gatta....

    සිරාවට බන්. උගේ දැනුම නම් පට්ට. ඒකට නම් hats off අනිවා. අනික උගේ තර්ක කිරීමේ හැකියාවත් පට්ට. ඌ කිරි හැලියට ගොම බින්දුවක් දා ගත්තා නැති දේවත්වයක් ආරූඩ කර ගන්න ගිහිල්ල... :(