~ITN eke Gon Wada~

samruka

Well-known member
  • Jul 6, 2007
    2,808
    462
    83
    Sri Lanka
    1971_Idi_amin.jpg


    imgIdi%20Amin3.jpg


    ඊයේ අයි.ටී.එන් රෑ ගිය ෆිල්ම් එක දැක්කද? ඉඩියමින්ගෙ හමුදා පාලනය පෙන්නුවෙ. මුන්ට පිස්සු ජෙනරල් අවොත් කොහොමද හමුදා පාලනයක් වෙන්නෙ.ඩිමොක්‍රසි වලින් පත්වෙන්නේ.කුමන්ත්‍රනයක් නෙවේ.අනික දැන් සරත් සිවිල් වැසියෙක්.විශාමිකයි. ෆිල්ම් එකකින් හරි මහින්දට කඩේ යන්න තමයි මුන් බලන්නෙ.අහිංසක මිනිස්සුන්ව වැරදි විධිහට බයකරනවා..අපි ඔක්කොම එකතුවෙලා මේවගේ ඩිමොක්‍රසි විරෝධි වැඩ හෙලා දකින්න ඔනා කියලා. ජෙනරල් කවදාවත් ඒකාධිපතියෙක්නම් වෙන්නෙ නෑ. අනික මේ පාර තමයි හොදම වෙනස වෙන්නේ.මොකද යූ.එන්.පී සහ ජ.වි.පෙ කියන්නෙ සහමුනින්ම මත 2ක් දරන පක්ශ 2ක්.එවගේ එකතු උනාම අනිවාර්යෙන් සුපිරි වෙනස් කම් සිදුවෙනවා ඒ කාන්තයි. වේදය විද්යාවෙත් කියලා තියෙනවනෙ ලේ නෑ සම්භන්ද කම් හොද නෑ කියලා..අපේ රටෙ සමහර මිනිස්සු මේවට අහුවෙනවනේ ඉතින්.හැබැයි අපි අවදියෙන්

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    rumyxx.jpg


    ඉස්කෝලෙ ගිහින් තියෙන ඔන මනුස්සයෙක්ට ඔක තෙරෙනව...උබල වගේ එවුන්ට තෙර විල්ලක් තියෙනවා..

    "10 ගින්දර"

    10 නම් ටෙන්, ගින්දර නම් මැලේ....

    ටෙන් මැලේ >අනික් පැත්ත ගහ ගන්න
     
    Last edited:
    • Like
    Reactions: aragon

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ow, Yahaluwa..
    E wage Bolanda Wediyatha.. ITN Nalikawa..
    Ape Menisun Gena Hetala Tiyennay..

    Anika.. Oya Wediyatha . Palanayak Ethi Karanda Taram.. SF Ge Palanayatha..
    Kohet Ma Karanda wediyak ne.

    Mewage Bolanda Adahas Esmathu karanda Utsaha karana ITN Nalakawa gena
    Api Kanagatu wenawa..

    E Hindamai Man Kawadat Kothanat ITN Nalikawa Pratikshepa karannay..

    (Eye. ITN Ekay Mada Gahana Movie Ekak Yanawa Kiyala EK Ekay Thread ekak Thibba Dekalai Mat Nikamatha wage.. Winadi 2 K wage E Nalikawa.. Beluwa..
    Baladdhi Thamai Matha Terunay.. E kathawa Ethta Weththiya..)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    macho ITN eke giye..Sirawatama..Rupawahiniyet yanna athi onanam..Mada Vahinine :lol::lol::lol::lol:

    mama normally Rupavahini / ITN / Swarnawahini wage channels balanne ne ewa okkoma mahindata kade yana channel. wedipurama Balanne Sirasa :P
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    genaral aawoth ohoma wennee neehe,... hebei JVP and UNP aawoth nam ohoma wenawaa .. eeka nisaa SF ta karanna deyak nee...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    apo ITN rupavahini melo rahak nathi channel. owa kawda bung balanne? ung dang balu wela inne. pissu wen wage oya wage ewa penanawa minisunge hith wenas wei kiyala. moda athal.