ITN saha Yakku

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,717
    9,380
    113
    ITN eun me wage programes karala nikan minissunwa baya karawanawa.:growl:munta ona aiyth minissunwa gal yugayata geniyanna.awathara holman yakku buthayo innawa kiyala boruwata sound effects dala programes hadanawa.mewa balala lankawe minissu keedenek dan baya wela athida..ganunge j**gi horakam karana grease yakata baya wena minissuth inna eke.



     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    aanduwa owa dala thamai minissunge manasikathwe bidinne eetapasse grease yakawa dammala thawath baya karawanawa weesige puthala
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    උබ බලන්නනේ නෑත්තම් නිකන් හිටපන්.. මේවා බලන මිනිස්සු ටිකකුත් ඉන්නව......
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    ehema kiyanna epa un kiyanne one nam wissawa karanna, bari nam nikan inna kiyala
    anika wenasa kiyanne patta programme ekak
    heta kattiyak balanawa
    mata nam den thiyena hodam pragramme eka wenasa
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කිසිම කෙනෙකුට මේව නෑ කියල කියන්ඩ බැහැ, අපි නොදන්න දේ ඕනෑතරම් මේ විශ්වයේ තිබෙනවා,බුදු දහමේ පවා මේ ගැන සඳහන් වෙනවා
    මේ ගැන මධ්‍යස්ත මත දැරීම වඩාත් හොඳ බවයි මගේ අදහස...
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    mama me program eka balanawa, meke karana kollo denna sampath and dilshan, un denna kiyanwa mewa pen wanne minissunwa baya karanna newe mehama side ekakuth loke tiyanwa mewa pili ganna eka ho piligan neti eka oyalata barai kiyala, ehama netuwa anduwak gawagan apa yako hema magulatama,,
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මමනම් ඔය බූතයෝ,හොල්මන්,අවතාර කියන ඒවා මෙච්චර කාලෙකට දැකලා නෑ.:rolleyes:
    ඒ නිසා මම ඕවා සත 5කට විශ්වාස කරන්නෙත් නෑ.:no:
    මගේ ඇස් 2කට දැක්ක දවසකට මම විශ්වාස කරනවා:cool:,හැබැයි මට විශ්වාසයි මට කවදාවත් දකින්න වෙන එකකුත් නෑ කියලා:yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයි ටී එන් එක ගැන නම් කතා කරල වැඩක් නෑ.... ඒ උනාට වෙනස හොඳ වැඩසටහනක්.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බූතයෝ,හොල්මන්,අවතාර පිළිබඳ දැකිය යුත්තේ බුද්ධියෙනි.