ITN saha Yakku

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අපිට විශ්වාස කරන්න බැරි හැම දේම බොරුයි කියන්න බෑනේ.. එහෙම බොරුවක් කියල කියන්නනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.
    අර කලිනුත් කෙනෙක් කිව්වා වගේ
    මේවා බලන, විශ්වාස කරන මිනිස්ස්සු ඉන්න නිසානේ මේ වගේ programs දාන්නේ.
    මමත් මේ මෑතක් වෙනකම් ඔය කිසි දෙයක් විශ්වාස කලේ නෑ.. එත් මේ ලඟදි උන දෙයක් නිසා මේ වගේ දේවල් වල යම් කිසි දෙයක් තියනවා කියල විශ්වාස කරන්න උනා. :oo: