IT'S A GOOD MOVE.....
Sonique Well-known member Oct 22, 2007 25,137 11,141 113 Forest Oct 14, 2016 #2 අනිවා හොද වැඩක්. ළමයින්ව මානසික ලෙඩ්ඩු කරන්න ක්‍රමය අයින් කරන්න ඕනි. අවුරුදු 10 ළමයින්ට මොන competitionද මහත්තයෝ cricket පාරක් ගහගන්න දීල ළමයෙක් විදිහට ඉන්න දෙන්නේ නැතුව
අනිවා හොද වැඩක්. ළමයින්ව මානසික ලෙඩ්ඩු කරන්න ක්‍රමය අයින් කරන්න ඕනි. අවුරුදු 10 ළමයින්ට මොන competitionද මහත්තයෝ cricket පාරක් ගහගන්න දීල ළමයෙක් විදිහට ඉන්න දෙන්නේ නැතුව
jodubaba Well-known member Oct 29, 2008 1,122 514 113 39 Dehiwala Oct 14, 2016 #3 Sonique said: අනිවා හොද වැඩක්. ළමයින්ව මානසික ලෙඩ්ඩු කරන්න ක්‍රමය අයින් කරන්න ඕනි. අවුරුදු 10 ළමයින්ට මොන competitionද මහත්තයෝ cricket පාරක් ගහගන්න දීල ළමයෙක් විදිහට ඉන්න දෙන්නේ නැතුව Click to expand... ඔව් බන්. දැන් ලමයින්ට ලමා කාලයක් නැහැ.......
Sonique said: අනිවා හොද වැඩක්. ළමයින්ව මානසික ලෙඩ්ඩු කරන්න ක්‍රමය අයින් කරන්න ඕනි. අවුරුදු 10 ළමයින්ට මොන competitionද මහත්තයෝ cricket පාරක් ගහගන්න දීල ළමයෙක් විදිහට ඉන්න දෙන්නේ නැතුව Click to expand... ඔව් බන්. දැන් ලමයින්ට ලමා කාලයක් නැහැ.......
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ Oct 14, 2016 #4 ඒ උනාට දක්ෂ ළමයින්ට හොඳ පාසලකට ඇතුලත් වෙන්න තියෙන අවස්තාව අහිමි වෙනවා නේද?
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Oct 14, 2016 #5 kolavari said: ඒ උනාට දක්ෂ ළමයින්ට හොඳ පාසලකට ඇතුලත් වෙන්න තියෙන අවස්තාව අහිමි වෙනවා නේද? Click to expand... Ubalata O/L thiyanawa. Baya wenna epa.
kolavari said: ඒ උනාට දක්ෂ ළමයින්ට හොඳ පාසලකට ඇතුලත් වෙන්න තියෙන අවස්තාව අහිමි වෙනවා නේද? Click to expand... Ubalata O/L thiyanawa. Baya wenna epa.
alex123game Member Jan 12, 2016 298 45 0 Oct 14, 2016 #6 kolavari said: ඒ උනාට දක්ෂ ළමයින්ට හොඳ පාසලකට ඇතුලත් වෙන්න තියෙන අවස්තාව අහිමි වෙනවා නේද? Click to expand... නැහැ බන්. බලපන් ශිෂ්‍යත්වෙ හොඳටම පාස් වෙන්නෙ දුර පලාත් වල දුශ්කර ගම්මානවල ළමයි. දක්ෂයා කොහෙත් ඉගෙනගන්නවා බන්.
kolavari said: ඒ උනාට දක්ෂ ළමයින්ට හොඳ පාසලකට ඇතුලත් වෙන්න තියෙන අවස්තාව අහිමි වෙනවා නේද? Click to expand... නැහැ බන්. බලපන් ශිෂ්‍යත්වෙ හොඳටම පාස් වෙන්නෙ දුර පලාත් වල දුශ්කර ගම්මානවල ළමයි. දක්ෂයා කොහෙත් ඉගෙනගන්නවා බන්.