Its all happening bro 🥲

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    මේක දැන් කෙල වෙනවා , ඉන්දියාව එක්ක තරහ ඇති කරනවා කියන්නේ දැන් චීන එක්ක ලංකාව ටීම් වෙනවා කියනෙකයි , දැන් ලෝකේ වෙනත් දියුණු රටවල් ඔක්කොම චීනේත් එක්ක අව්ලෙන් ඉන්නේ , දැන් ලංකාව highlight වෙලා ඉවරයි , Gsp කෙල උණේකත් මේකේ ප්‍රථිපලයක් තමා , ඇන්ඩ් ලොට් මොරේ to කම් ලෙට්ස් සී 🥲🥲

    අප්පච්චි අප්පච්චි ඔබයි අපේ අප්පච්චි ,🤬🤮 ටවුකන්න

     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉන්දියාවට ඩ්‍රෝන් ගන්න පුළුවන් උණේත් අපේ මහින්ද මහත්තයා නිසා කියලා හිතේ තියාගනින්... :yes:
     
    • Love
    Reactions: wawula