It's high time Sinhala meaning

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    It's high time කියන එකේ හරිම සිංහල තේරුම දන්නවද.. ?

    Structure එක

    It is high time+subject+verb(past tense)+object

    It is high time I went to hospital


    1. මම ඉස්පිරිතාලෙට යන්න ඕනෙ වෙලාව හොදටම පහුවෙලා
    2. හොඳ වෙලාවට මම ඉස්පිරිතාලෙට ගියේ

    මොක්ද්ද හරි තේරුම..?





     
    • Like
    Reactions: GMC

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    A most difficult time/ The very last minute/ A period where everything else is going crazy

    Explanation is not clear bro.. Do you know the sinhala translation ?

    bump
    danna widiyata it is high time kiyanne yamak karanna kale hari wage adahasa. meka kalayaka idala karanna thibba deyak dan karanna one wage seen ekak.

    Anemnda bn okada hrima eka ?
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    It’s high time…

    Now if you feel that it is already late for something to happen, you can use the expression ‘It’s high time…’ This structure might look unusual, because it uses a past tense form to talk about the present or future. In fact, past tenses are used to talk about the present / future in many phrases with time.

    මෙකෙ තේරුම හෙව්වට පස්සේ ගොඩක් definitions සෙට් උනා ඒත් එවා එකකට එකක් වෙනස්. ගොඩක් හරී කියලා හිතෙන definition එක තාමා මං ඔය උඩින් දැම්මේ..

    It's high time I went to the office
    හොඳ වෙලාවට මම ඔෆිස් එකට ගියේ

    ඔය සිංහල තේරුම වැරදී
    .. මේ
    It's high time කියන expression එකේ Verb එක Past උනාට අපි මේක යොදාගන්නේ Present හෝ Future දෙයක් කියන්න.. එ හින්දා Verb එක Past වෙන්න බෑ.. එතකොට ඔය වාක්‍යයේ හරි සිංහල තේරුම..


    මට ඔෆිස් එකට යන්න හොදම වෙලාව

    තවත් විදිහකට කියනවන්ම්,
    මේක තමයි ඔෆිසෙකට යන්න හොඳම වෙලාව ( ඉංග්‍රීසි වාක්‍යක් සිංහලට පරිවර්තනය කරද්දි, සිංහල වාක්‍ය ක්‍රම දෙක තුනකට ලියන්න පුන්න්ලුවන් එකම තේරුම එන විදිහට )

    එතකොට It's high time කියන එකට ගොඩක්ම ගැලපෙන සිංහල තේරුම හොඳම වෙලාව කියන එක කියලා හිතනවා..

    තව විවිධ අදහස් තියෙන්න පුළුවන්.. ඒවත් කොටාගෙන යන්නෝ..