Its our responsibility

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Protect Sri Lanka - All must read

    Its our responsibility

    LTTE සංවිදානය සහමුලින්ම තුරන් වුවද හි පුරුක් තවමත් අවට ශක්තිමත් වෙනවා ...කොටිහඩ ගුවන් විදුලි ප්‍රදාන කාර්යාලය තිබු තැන පිහිටුවනු ලැබූ අයිතිහාසික පාසාන පබ්බත විහාරයේ වැඩවාසය කරන වෛද්‍ය රත්නපුරේ දේවානන්ද හිමියන් බැලුන්ගලට කල හෙළිදරව්ව.

    https://www.facebook.com/1436910843...910843286966/1452168711761179/?type=2&theater



    මම නෙත් FM එකට කෝල් කරා. ලබන මාසේ මුල එකියන්නේ ලබන සතියේ විහාරස්ථානයට නව ගොඩනැගිල්ලක් හදන්න මුල්ගල තියනවා කියලා මට දැනගන්න ලැබුන.. ජාතියයි ආගමයි ගැන තප්උලන්නේ නැතුව අපිට කල හැකි උදව්වක් කරන එක ඉතා යෝග්‍යයි කියලා සිතුනා. හැකි අය උදව් කරන්න.. උන්වහන්සේ තනියම ගන්නා ප්‍රයත්නය ගැන ආඩම්බරයි..
     
    Last edited: