It's time to stop freelancing and go live tiktok.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    උබලා දැක්කද අර ගෑනු එහාට මෙහාට කියවන කන්කරච්චලේ ? උන් ඒකෙන් අපි මාසෙම හොයන ගාන විනාඩි 5න් හම්බකරනවා බොලව්.




    බලපන් ගෙවන rates මේ gift වලට :shocked: https://www.aluth.com/2024/01/tiktok-gifts-with-prices.html
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සිරාවට ලංකාවෙ කෙල්ලොන්ට නම් දැන් ඉගෙන ගෙන වැඩක් නෑ..ඕවල LIVE අැවිත් ජංගිය ගලවලා පෙන්නුවත් ඩොලර් වැටෙන්නේ සට සට ගාලා..😹
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කාටවත් වැරද්දක් නොකර සල්ලි හෙව්වම මොකද ,
    ඕන උන් මොනවහරි perks අරගෙන support කරනවා ඇති .
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    britney spears television GIF by RealityTVGIFs
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    මාත් ටික් ටොක් එකේ level 15 gifter කෙනෙක්. මම අර අස්නික කියන ගොනාට හිටං ගිෆ්ට් කරල තියෙනව.

    මම දන්න එකෙක් ඉන්නව, ඌ දැනට ලක්ෂ 15ක් විතර gift කරල තියෙනව