ITSSL :lol:

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,140
    4,892
    113
    1679240651525.png


    :lol:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් බන් මූගේ ලියුම් ටීවි වලනිවුස්වලටත් පෙන්නුවනේ. ලංකාවේ මාධ්‍ය ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    මාත් සංගමක් පටන් ගන්න ඉන්නේ. ඊට පස්සේ පොඩි උද් ගෝෂනයක් කරලා පොලිසියෙන් ගේම ඉල්ලලා, කදුලු ගෑස් කාගෙන පත්තරේක්ට , ටීවී එකකට මූන දාගන්නවා. ඊට පස්සේ එම්බසියක් අස්සට ගිහින් අඩලා ඒ රටට පනිනවා. ඕකනේ ඉතින් මේවගේ යටි අරමුණු
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මූ තමා ලංකාවේ WhatsApp වල වීරයා
    මොකෙක් හරි shorted url එකක් දානකොට, තව එකෙක් මුගේ letter එකක් එතන අලවනවා
    RESPECT RAJIV SIR FOR YOUR VALUABLE SERVICE
     
    • Haha
    Reactions: Nanosudha