ඉතින් බන් මූගේ ලියුම් ටීවි වලනිවුස්වලටත් පෙන්නුවනේ. ලංකාවේ මාධ්‍ය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මාත් සංගමක් පටන් ගන්න ඉන්නේ. ඊට පස්සේ පොඩි උද් ගෝෂනයක් කරලා පොලිසියෙන් ගේම ඉල්ලලා, කදුලු ගෑස් කාගෙන පත්තරේක්ට , ටීවී එකකට මූන දාගන්නවා. ඊට පස්සේ එම්බසියක් අස්සට ගිහින් අඩලා ඒ රටට පනිනවා. ඕකනේ ඉතින් මේවගේ යටි අරමුණු