iTunes gift card ?????

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල මම ඕසි කාරයෙක්ට කියල PayPal සිස්ටම් එකක් හදාගත්ත.. ඌ ඉල්ලනව ඒකට $76 ... PayPal වලින් දෙන්න හැදුවට එපාලු .. මෙන්න මේ iTunes කාඩ් දෙක ( https://www.offgamers.com/buynow/au...&utm_content=itunes-aud50-au&utm_campaign=SEO
    ) අරගෙන දෙන්න කියනව.. මට පොඩ්ඩක් මෑන් ව සැකයි මචන්ල..
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සිස්ටම් එක වැඩ නම් ඉතින් සල්ලි දියන්
    ඌට සැක ඇති උඹ ලංකාවෙ නිසා සල්ලි දීලා රීෆන්ඩ් ඉල්ලයි කියලා
    ලංකාවෙ ඉන්නේ එහෙම පොන්නයෝ කියලා ඌ දන්නවා ඇති
    ;)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සිස්ටම් එක වැඩ නම් ඉතින් සල්ලි දියන්
    ඌට සැක ඇති උඹ ලංකාවෙ නිසා සල්ලි දීලා රීෆන්ඩ් ඉල්ලයි කියලා
    ලංකාවෙ ඉන්නේ එහෙම පොන්නයෝ කියලා ඌ දන්නවා ඇති
    ;)

    System eka machan share scrren penwanne... :( Me ewana site eka sure ekakda danne ne machan... ekai case eka..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    offgamers sure awlak na. system eka harinam wade hari. eka gift card ekak deepan anith eka wade deliver karapu gaman denawa kiyapan.