iWash......පැල්ලම් අයින් කරනව
මචන් ...
උබලගෙ හොද ඇදුම් තියනව නේද පැල්ලම් වැදුන.......
ඒව මම අයින් කරනව....
සුදු ඇදුම් කිරි සුදු කරනව...
උබල බයවෙන සුදු කොඩියෙ සුදු....
පාට ඇදුම් උනත් අව්ලක් නෑ...
පැල්ලම් යවනව.....
අපර්‍රදෙ නේද අලුතෙන් ගත්ත ඇදුම...
පිස්සෙක් වගේ එහා පත්තෙ එකා දගලල හොදි හැලුන....
නැත්නම් හිතා ගන්න බැරි විදිහට මලකඩ පැල්ලමක් ඇවිත්......
උබල බය වෙන්න එපා.....
පාරම්පරිකව නූනත්....
ඖරුදු ගානක එක්ස්පීරියන්ස් නැති උනත්..
වැඩේ දෙනව ලෙසට.....
පටන් ගන්නේ රුපියල් 200 න්..
ගනන් වැඩි වෙන්න පුලුවන් පැල්ලම් ප්‍රමානේ ට..
ඩෙනිම් උනත් ගෙනෙන් හරි....

) ekatath kelwanna yanne