iWash......පැල්ලම් අයින් කරනව

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iWash......පැල්ලම් අයින් කරනව

    මචන් ...
    උබලගෙ හොද ඇදුම් තියනව නේද පැල්ලම් වැදුන.......
    ඒව මම අයින් කරනව....
    සුදු ඇදුම් කිරි සුදු කරනව...
    උබල බයවෙන සුදු කොඩියෙ සුදු....
    පාට ඇදුම් උනත් අව්ලක් නෑ...
    පැල්ලම් යවනව.....

    අපර්‍රදෙ නේද අලුතෙන් ගත්ත ඇදුම...
    පිස්සෙක් වගේ එහා පත්තෙ එකා දගලල හොදි හැලුන....
    නැත්නම් හිතා ගන්න බැරි විදිහට මලකඩ පැල්ලමක් ඇවිත්......
    උබල බය වෙන්න එපා.....
    පාරම්පරිකව නූනත්....
    ඖරුදු ගානක එක්ස්පීරියන්ස් නැති උනත්..
    වැඩේ දෙනව ලෙසට.....
    පටන් ගන්නේ රුපියල් 200 න්..
    ගනන් වැඩි වෙන්න පුලුවන් පැල්ලම් ප්‍රමානේ ට..
    ඩෙනිම් උනත් ගෙනෙන් හරි....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් කොල්ලෙක් උනාම පිලිවෙලකට ඉන්න ඕනේ...
    බැදලනම් කොහොමත් කැපී පෙනෙන ලෙස ඉන්න ඕනේ..
    අරන් වරෙන්කෝ ඔය ඔෆිස් යන ඇදුම් ටික මැද ගන්න..35 මදිනවට..හැගර් එකට 10 එතකොට 45 යි...ඉතුරු රුපියල් 5 උබ ටිප් එකක් හැටියට දෙනව කියල හිතන්න ඕනේ...එතකොට ඔක්කොම 50යි....සාරි අයන් කරනව 200 සිට...මොනවද බන්...මේවත් ගනන්ද? හරි සාදාරනයි නේ...
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ha ha... yako tho apiwa kalkanni karanna yanne....
    dawasema me ulawwa issaraha idagena redi tika sodana iron karana eka witarai atha holola karanne (wadagath wadakata ;) ) ekatath kelwanna yanne
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Ahasath-Na-Polowath-Na-Gayan-Perera-800x600.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපෝ උබල..මහ ලොකුවට කියන්නේ..
    එකම කෑම කෑවම එපා වෙනව....
    එකම කඩෙන් කන්න බෑ..
    පිටින් ඉදල හිටල හරි කෑවෙ නැත්නම් වැඩක් නෑ.....

    අල වගේද ගෝව....
    ලැජ්ජැයි..ලැජැයි.....
    රෙදි ටික කොලිටියට සෝදල මැදල තියාගන්න කැමති නෑ.
    ඒ උනාට පොර ටෝක්ස්...
    වන් ලිට්L ඩක් විත් ද ෆෙදර් ඔන් හිස් බක්.....
    හී රූල්ස් දී අදර් විත් හිස් ක්වැක් ක්වැක් ක්වැක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපි උබලගෙ ඔෆිස් එකට ඇවිත් පික් කරනව..
    කැමති නම් එතනටම ඩිලිවර් කරලත් දෙනව...
    වැඩිපුර 350ක් ගන්නව කොලබ අවට....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අපි උබලගෙ ඔෆිස් එකට ඇවිත් පික් කරනව..
    කැමති නම් එතනටම ඩිලිවර් කරලත් දෙනව...
    වැඩිපුර 350ක් ගන්නව කොලබ අවට....

    Full suit dry cleaning fee eka ?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    යකෝ උබලට නන්ගිල අක්කල ඉන්නව නේද...
    එක දවසකට හරි රෙද්දක් සෝදල දියල්ලකො..
    බලපන් මන් කියන්නේ බොරුද කියල..
    හැමදාම කියවයි
    " අපේ අයිය දැන් අපේ රෙදිත් සෝදල දෙනවනේ" කියල
    වොශ් ඇන් ඩ්‍රයි 100...අයන් 50....