iWash......පැල්ලම් අයින් කරනව

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්කෝලත් පටන් ගන්න ලගයි....
    හිත හිත ඉන්න එපා...
    පුතාගෙ දුවගෙ ඇදුම් සුදු කරගන්නේ කොහොමද කියල..
    අපි ඉන්නව ඒ වැඩේට...
    යකෝ ඉන්නෙත් හයිලෙවල් පාරෙ..
    පාකිනුත් තියනව..
    ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියනව...
    වැඩේත් ලෙසට ම වෙනව...

    හරි හරි වෙන කතා ඕනේ නෑ..
    කියන්න ගියේ පැල්ලම් අයින් කරනව කියල..
    මැදල දෙනව රුපියල් 35..
    හැහර් එකේ දාල දෙනව 50යි...
    අඩෝ උබලගෙ දරුවො ලස්සනට ඉස්කෝලෙ ගියාම කාටද ලකුනු...
    වයිෆ් ට වයිෆ් ට...ඕකේ..
    වයිෆ් ගේ ආදර බුහුමන් ලබන්න රෙදි ටික අයිවොශ් එකට ගෙනත් දෙන්න..
    කිලෝ 10 රුපියල් 1000 යි..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඈ බොල..
    මොකෑ මේ සුදු සර්ට් එක ඕෆ් වයිට් වෙලා...
    කැතයි නේ බන්..
    ඔහොම අදින්න බෑ..
    එක්කො විසි කරපන්...
    ඒත් බෑනේ..
    ලොකු ගානකට නේ ගත්තේ නේද?
    හුම් හුම්...
    මොකද කරන්නේ කියල කාලෙ ගෙවන්න ඕනේ නෑ..
    ගෙගෙන් යකෝ මෙහෙ..
    2500 ශර්ට් එකට රුපියල් 300 යක් 400 යක් වියදම් කරන්න බැරිද?
    අනේ ඇත්තට මොකටද උබල රෝයල් ගිහින් ඉගෙන ගත්තේ...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    ඈ බොල..
    මොකෑ මේ සුදු සර්ට් එක ඕෆ් වයිට් වෙලා...
    කැතයි නේ බන්..
    ඔහොම අදින්න බෑ..
    එක්කො විසි කරපන්...
    ඒත් බෑනේ..
    ලොකු ගානකට නේ ගත්තේ නේද?
    හුම් හුම්...
    මොකද කරන්නේ කියල කාලෙ ගෙවන්න ඕනේ නෑ..
    ගෙගෙන් යකෝ මෙහෙ..
    2500 ශර්ට් එකට රුපියල් 300 යක් 400 යක් වියදම් කරන්න බැරිද?
    අනේ ඇත්තට මොකටද උබල රෝයල් ගිහින් ඉගෙන ගත්තේ...

    Ai ban Uba Naaki wela Kasada banda? Tikak Kalin badinna tibbe
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න උබලට මම කුවේට් ප්‍රොෆෙසනල් කෙනෙක් ගෙන් වැඩේ කරගන්න අවස්තාවක් දෙනව...
    මම කෙනෙක් ව වැඩට ගන්නව ලබන සතියේ..
    කුවේට් ඉදල ඇවිත් තියෙන්නේ..
    එහෙ ලොන්ඩ්‍රයි එකක ඉදල තියෙන්නේ...
    සුදුයි....
    වොස් වෙලා වගේ ඉන්නෙත්...
    කොහොම හරි ඔන්න මමත් කොලිෆයිඩ් කෙනෙක් ව ගත්ත හොදේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,251
    113
    Sri Lanka
    Marketing nam supiri. Poddak photo tikakuth gahala dapan. Before and After widihata hadala. Ethakota nodanna unta idea ekak ganna puluwan.

    All the best! :yes::yes: