caller tune eka approve karapu nathi eke owwa komath company walin denne naa banමං දන්නව BBS එකට මුදල් වලින් සහය දෙන්න බලාගෙන හුඟ දෙනෙක් ඉන්නව, මේක මචන්, ෆෝන් එකෙන් subscribe වෙන්න වගේ ඔප්ෂන් එකක් හැදුවනම්,ෆෝන් එකේ තියෙන ගානෙන් BBS එකට දවසකට ගානක් කැපෙන විදිහට, උදා: දවසකට ශත 50 ක්, රුපියලක් වගේ .... දවසකට කෙල්ලන්ට දහස් ගණන් වල කෝල් දෙන උන් කොච්චර ඉන්නවද, ඒක නිසා පුංචි ගානක් දෙන්න බැරි එකෙක් වත් නැතුව ඇති,, එහෙම උනොත් වැඩේ අපිට හරිම ලේසී. ඔය ක්‍රමේ එංගලන්තය වගේ රටවල ළමා උපකාරක සංවිධාන වගේ ඒවට මුදල් එකතු කරන්න පාවිච්චි කරනව. ඉතින් අපිටත් බැරි නෑනේ.
![]()
,, එහෙම උනොත් වැඩේ අපිට හරිම ලේසී. ඔය ක්‍රමේ එංගලන්තය වගේ රටවල ළමා උපකාරක සංවිධාන වගේ ඒවට මුදල් එකතු කරන්න පාවිච්චි කරනව. ඉතින් අපිටත් බැරි නෑනේ. 
