ගැලරි ඇප් එකේ sort option එක නෑනෙ..
ගැලරි ඇප් එක අප්ඩේට් කෙරුවොත් මොකද? නැත්තං සිස්ටම් අප්ඩේට් එකක් හරි..
වෙනම ඩවුන්ලෝඩ් කරං පස්සෙ පෝන් එකට ඉන්ස්ටෝල් කරගන්ඩ ක්‍රමයක් නැද්ද?
එහෙ වයි ෆයි නෑ.. ඩේට කාඩ් වලින් ඕව කරන්ඩ ගියොත් සල්ලි යනව නේ හෙනට
ගෙදර වයිෆයි එකෙන් අප්ඩේට්ස් ටික වෙනම ගන්ඩ බැරිද? ටැබ් එක තියෙන්නෙ එහෙ..

Last edited: