J R ගේ ව්‍යවස්ථාව අංග සම්පුර්නයි ?

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    J R ගේ ව්‍යවස්ථාව අංග සම්පුර්නයි ?

    J R ගේ ව්‍යවස්ථාව අංග සම්පුර්නයි කියල හිතෙනවා වෙනස් කලොත් කචල් ගොඩයි පේනවනේද ලිහාගන්න බැරුව දගලන හැටි පක්ශ බේදයකින් තොරව කතාකරමු..........
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JR ගෙ ව්‍යාවස්ථාව අඩුපාඩු ගොඩක්ම අඩුවෙන් හදපු එකක් මචන්.. දැන් ඔය රනිල් අලුතෙන් ගෙනාපු 19 කියන්නෙ අවුල් ගොඩක් තියන එකක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    JR ගෙ ව්‍යාවස්ථාව අඩුපාඩු ගොඩක්ම අඩුවෙන් හදපු එකක් මචන්.. දැන් ඔය රනිල් අලුතෙන් ගෙනාපු 19 කියන්නෙ අවුල් ගොඩක් තියන එකක්..


    18 19 දෙකම අවුල් ගොඩක් නෙහ්... :yes::yes::yes: