J.R ගේ විධායක පට්ටම නැත්තම් අද මේක සිංගප්පූරුවක්.. 😐

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඔය කාලකණ්ණියා තමයි 1978දී මේ රට කෑවේ... ඔකා හදපු විධායක පට්ටම කුඩුපට්ටම් කරලා දාන්න ඔනේ..චන්ද්‍රිකා විධායක පට්ටම අයින් කරන්න හදන කොට ඒ යෝජනා පාර්ලිමේන්තුවේ පුච්චලා දැම්මේ පර රනිලා... :angry::angry::angry:ඊයේ පෙරේදා ඉපදෙච්ච හුජ්ජ කොල්ලන්ටයි කිව්වේ:yes:

    බලාපල්ලා විධායක ජනාධිපති පට්ටමට කලින් අපිව ලොකයේ පිලිගත්ත හැටි..

    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    dog banana GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ රටට කෙළවිලා තියෙන්නෙ මෙහෙ ඉන්න පරයන්ගේ මෝඩකමයි, කම්මැලිකමයි, උද්දච්චකමයි හින්දා.

    ඉතුරු අවුල් සේරම උඩ කිව්ව දේවල් වල ප්‍රතිඵල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔය කාලකණ්ණියා තමයි 1978දී මේ රට කෑවේ... ඔකා හදපු විධායක පට්ටම කුඩුපට්ටම් කරලා දාන්න ඔනේ..චන්ද්‍රිකා විධායක පට්ටම අයින් කරන්න හදන කොට ඒ යෝජනා පාර්ලිමේන්තුවේ පුච්චලා දැම්මේ පර රනිලා... :angry::angry::angry:ඊයේ පෙරේදා ඉපදෙච්ච හුජ්ජ කොල්ලන්ටයි කිව්වේ:yes:
    Pakey talk denna kalin gihin SG wage ratwal komada develop une kiyala balapan. Hama ponnayatama lesi araka karey nathan api ada athanai mechanai ganna.

    Lankawe unge wesa attitude eka nisa tama kawadawath diyunu une unathe and diyunu wenneth naththe.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Pakey talk denna kalin gihin SG wage ratwal komada develop une kiyala balapan. Hama ponnayatama lesi araka karey nathan api ada athanai mechanai ganna.

    Lankawe unge wesa attitude eka nisa tama kawadawath diyunu une unathe and diyunu wenneth naththe.
    බලාපල්ලා විධායක ජනාධිපති පට්ටමට කලින් අපිව ලොකයේ පිලිගත්ත හැටි..

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පුක තමා. ජේ ආර් කියන්නෙ චන්ද්‍රිකා මහින්ද සිරා වගේ නූගත් පොන්නයෙක් නෙවෙයි. ඌ ඕක හදලා රට විවෘත කරපු නිසයි උඹ එලකිරියට ඇවිල්ල ත්‍රෙඩ් එකක් හරි දාන්නෙ. නැත්තං උතුරු කොරියාව වගේ වහගෙනම ඉන්ඩ තිබ්බ. ප්‍රභාකරන් ජනාධිපති වෙලා ඉන්ඩක් තිබ්බ. :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    පුක තමා. ජේ ආර් කියන්නෙ චන්ද්‍රිකා මහින්ද සිරා වගේ නූගත් පොන්නයෙක් නෙවෙයි. ඌ ඕක හදලා රට විවෘත කරපු නිසයි උඹ එලකිරියට ඇවිල්ල ත්‍රෙඩ් එකක් හරි දාන්නෙ. නැත්තං උතුරු කොරියාව වගේ වහගෙනම ඉන්ඩ තිබ්බ. ප්‍රභාකරන් ජනාධිපති වෙලා ඉන්ඩක් තිබ්බ. :lol:
    එහෙම වෙන්නේ නෑ.ජේ ආර් නොහිටියත් ලංකාවට විවෘත ආර්ථිකේට යන්න වෙනවා.. මොකද ලංකාව හැමදේම ඉන්දියාවෙන් කොපි කලා.. ඉන්දියාවේ විදිහට අපි විවෘත ආර්තිකේට ගියානම් රටට අද මෙහෙම විනාශයක් වෙන්නේ නෑ :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :rofl: එහෙම වෙන්නේ නෑ.ජේ ආර් නොහිටියත් ලංකාවට විවෘත ආර්ථිකේට යන්න වෙනවා.. මොකද ලංකාව හැමදේම ඉන්දියාවෙන් කොපි කලා.. ඉන්දියාවේ විදිහට අපි විවෘත ආර්තිකේට ගියානම් රටට අද මෙහෙම විනාශයක් වෙන්නේ නෑ :yes:
    සමානුපාතික චන්ද ක්‍රමය නැත්තං හිස්බුල්ලව ජනාදිපති කරලා තොන්ඩාව අගමැති කරන්නඩත් තිබ්බ. උඹට කොනක් නැතුවම ඉන්ඩත් තිබ්බ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔය කාලකණ්ණියා තමයි 1978දී මේ රට කෑවේ... ඔකා හදපු විධායක පට්ටම කුඩුපට්ටම් කරලා දාන්න ඔනේ..චන්ද්‍රිකා විධායක පට්ටම අයින් කරන්න හදන කොට ඒ යෝජනා පාර්ලිමේන්තුවේ පුච්චලා දැම්මේ පර රනිලා... :angry::angry::angry:ඊයේ පෙරේදා ඉපදෙච්ච හුජ්ජ කොල්ලන්ටයි කිව්වේ:yes:

    බලාපල්ලා විධායක ජනාධිපති පට්ටමට කලින් අපිව ලොකයේ පිලිගත්ත හැටි..

    මේ තියෙන්නේ විධායක ජනාධිපතිකම ලැබුනට පස්සේ ලැබිච්ච පිළිගැනීම.

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේ තියෙන්නේ විධායක ජනාධිපතිකම ලැබුනට පස්සේ ලැබිච්ච පිළිගැනීම.

    ඇමරිකන් ගැත්තෙක් බලයට ආවාම ඇමරිකාව සලකනවා තමයි.ඒ මේ විධායක පට්ටමට නෙමේ... 🤭
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මේ රටට කෙළවිලා තියෙන්නෙ මෙහෙ ඉන්න පරයන්ගේ මෝඩකමයි, කම්මැලිකමයි, උද්දච්චකමයි හින්දා.

    ඉතුරු අවුල් සේරම උඩ කිව්ව දේවල් වල ප්‍රතිඵල.

    මෙන්න මේක තමයි සහතික ඇත්ත !!!! මේ list එකට තව "පුහු අධි-තක්ෂේරුව" වත් එකතු වෙන්න ඕනේ ....

    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා :

    1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව
    4. රාජපක්ෂ හැතිකරය
    5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    JR කියන්නෙ සිරිමා වගෙ ගොන් එලදෙනක් නෙවේ. විදායක බලතල තිබ්බා කියලා වරප්‍රසාදවත් බුක්ති වින්දේ නෑ.

    සිරිමාගේ මිනිහා තමා රජබස ගෙනල්ලා දෙමල සිංහල බේදේ ඇති කරේ. නැත්නම් ඔක ශෙප් එකෙ කරන්න තිබ්බ දෙයක්. සිරිමා මිනිස්සුන්ට කන්න තහනම් කරලා අදින්න තහනම් කරලා උන් උන්ගෙ දරුවෝ වෙන රටවල හොදට ඉගෙන ගන්න ගමන් ලංකාවේ මිනිස්සුන්ට තහනම් කරපු හැමදෙම උන් කාලා බීල සැපට හිටියා.

    ඔය ගෑනි රොද පුටුවේ ඉදන් අගමැතිකමේ හිටියා කටත් ඇද වෙලා. ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර යද්දි ඉස්පිරිතාලෙ ඇදත් ගෙදර ඇරන් ගිය බඩුවක් ඔකී
     
    • Like
    Reactions: malakadss

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    ඇත්ත
    මහින්දලාගේ තාත්තටත් හදන්න කලින් හිතන්න තිබ්බ.
    නැත්තම් අද මේක සිංගප්පූරුවක්
     
    • Haha
    Reactions: malakadss

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    බලාපල්ලා විධායක ජනාධිපති පට්ටමට කලින් අපිව ලොකයේ පිලිගත්ත හැටි..

    Ae kaale onema raajya nayakayek vena ratakata state visit giyama ohoma thamai. Dan oyavidihata kisima nayakayek piliganne na. Issara kaalei danui venasa thama ae. :-)
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔය කාලකණ්ණියා තමයි 1978දී මේ රට කෑවේ... ඔකා හදපු විධායක පට්ටම කුඩුපට්ටම් කරලා දාන්න ඔනේ..චන්ද්‍රිකා විධායක පට්ටම අයින් කරන්න හදන කොට ඒ යෝජනා පාර්ලිමේන්තුවේ පුච්චලා දැම්මේ පර රනිලා... :angry::angry::angry:ඊයේ පෙරේදා ඉපදෙච්ච හුජ්ජ කොල්ලන්ටයි කිව්වේ:yes:

    බලාපල්ලා විධායක ජනාධිපති පට්ටමට කලින් අපිව ලොකයේ පිලිගත්ත හැටි..

    Nodanna magul kiyawanna epa ban.. Umbata gewana gaanata aduma gaane poddak reaseach karala wath post eka daapan.. 48 ta passe apita national policy ekak thibbe na. aandu maru wenakota okkoma wenas wenawa. Banda awilla sinhala only act eka genalla minissu ketewwa. ita passe apu un okkoma kare oya thuwale parapu eka.

    Lee Kuan Yew ta singapore hadnna puluwan une menna me nisa:

    In 1965, on the day singapore became independent, Mr Lee Kuan Yew said Singapore is "not a Malay nation, not a Chinese nation, not an Indian nation. Everybody will have a place in Singapore."
    He said this to assure the minorities in Singapore that they would always be protected and not be treated worse than the majority. But he also said this to remind the Chinese majority never to oppress the non-Chinese, because they themselves had felt squatted upon when Singapore was in Malaysia. It was a two-part message - not only to reassure the minorities but at the same time, give a sober reminder to the majority not to over step their bounds, and make life miserable for those who are not the same colour as them.