barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    අම්මට සිරි බලපල්ලාකෝ වැඩේ... මෙච්චර ප්‍රථාපවත් නායකයෙක් අපිට හිටියද බං....
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    පට්ට
    හැබැයි ඇමෙරිකාවට කඩේ යන නාකි හිවලා කියලා ඉන්දිරා ගාන්දි පුතා Rajiv Gandhi අපිට වටවෙලා *කේ ඇරියේ මෙතුමා ඉන්නකොටනේ,
    අපිව බේරගන්න ඇමෙරිකාව නම් අවේ නැහැ කොච්චර හිතවත් වුනත්

    පසුව ලියමි

    රොනල්ඩ් රේගන් ගේ අමෙරිකාවෙ පරම හතුරා තමයි කොමියුනිස්ට්ලා කියන්නෙ
    කොමියුනිස්ට්ලා අමු අමුවෙ මරපු රටවල් රෙගන් ට හුරතල්ලු වගෙ
    කොමිලා මොන රටක හිටියත් සම්පුරනයෙන් අතුගාලා දානවනම් අන්න රෙගන් ට පොරවල්ලා

    පොඩ්ඩක් ගුගල් කරලා බලපන් වෑඩිය ඔනෙ නෑහෑ නාර්කොස් බලලා තියන්වානම් එකෙ කොලොම්බියාවෙ කොමිලාට රෙගන් ගෙ කෙරුවාව ලස්සනට පෑහදිලා කරලා තියනවා

    jr ගේ විදේශ ප්‍රෙතිපත්තිය සම්පුරනයෙන් ෆෙල් ලගම නෑයා අමතක කරලා අමෙරිකාවට හෙත්තුවෙන්න ගිය නිසා,
    Vadamarachchi Operation එකට අහස උඩින් පරිප්පු වෑටිලා එදාම ප්‍රබාකරන් විනාස කරන්න බෑරි වුනා විතරක් නෙමෙ අන්තිමට ඉන්දියාව ලන්කාවට ඈවිල්ලා කෙලොලා ගියේ මෙතුමා ගේ කාලේ අමතක කරන්න එපා . එදා ගත්ත වැරදි තීරණ විදේශ ප්‍රේතිපත්ති නිසා අවුරුදු 30ක් බැට කැවා
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පට්ට
    හැබැයි ඇමෙරිකාවට කඩේ යන නාකි හිවලා කියලා ඉන්දිරා ගාන්දි පුතා Rajiv Gandhi අපිට වටවෙලා *කේ ඇරියේ මෙතුමා ඉන්නකොටනේ,
    අපිව බේරගන්න ඇමෙරිකාව නම් අවේ නැහැ කොච්චර හිතවත් වුනත්

    :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    anna janadhipathila. kohomada personality eka.

    කොහොමද පරිප්පු ටික හලාගෙන හලාගෙන ගියපු හැටි ඉන්දියාව ගනන් නොගෙන ඇමරිකාවට පුක දෙන්න ගිහින්.. අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක මේ රටට ඇරපු ඇරිල්ල ඇරලා නෑ මොකෙක්වත්. අර සිරිමාවෝ ලංකාවේ ඇති කරන්න හදපු ස්වයංපෝශි අර්ථක්‍රමේට පයින් ගහල, නොබැදි පිළිවෙතට පයින් ගහලා, නැවුන රෙද්ද උස්සල ඇමරිකන්කාරයා ගාව. අන්තිම්ට ඉන්දියාවට කියල පරිප්පු දම්මෝගෙන මේ රටේ අභිමානය නැති කලා...කෝ ආවද ඇමරිකන්කාරය මූව බේරගන්න.. ? මූ මේ රටට කල ව්නාසේ ගැන එලිවෙනකන් කියවන්න පුලුවන්... තේරුමක් නෑ.. මූ තමා අද මේ රට වැටිල තියන තැනට පත් කලේ.. ඉන්දියාවෙන් ආව පද්දෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්..
     
    • Like
    Reactions: dath kimbula

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕක මේ රටට ඇරපු ඇරිල්ල ඇරලා නෑ මොකෙක්වත්. අර සිරිමාවෝ ලංකාවේ ඇති කරන්න හදපු ස්වයංපෝශි අර්ථක්‍රමේට පයින් ගහල, නොබැදි පිළිවෙතට පයින් ගහලා, නැවුන රෙද්ද උස්සල ඇමරිකන්කාරයා ගාව. අන්තිම්ට ඉන්දියාවට කියල පරිප්පු දම්මෝගෙන මේ රටේ අභිමානය නැති කලා...කෝ ආවද ඇමරිකන්කාරය මූව බේරගන්න.. ? මූ මේ රටට කල ව්නාසේ ගැන එලිවෙනකන් කියවන්න පුලුවන්... තේරුමක් නෑ.. මූ තමා අද මේ රට වැටිල තියන තැනට පත් කලේ.. ඉන්දියාවෙන් ආව පද්දෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්..

    adoo meeka poddak wisthara karapanko....
    Mn danna widihata eekale minissu antha dukak widala thiyanawa kanna nathuwa...eekama nisa thamai JR 5/6 kin dinna kiyala mn ahala thiyenne...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක මේ රටට ඇරපු ඇරිල්ල ඇරලා නෑ මොකෙක්වත්. අර සිරිමාවෝ ලංකාවේ ඇති කරන්න හදපු ස්වයංපෝශි අර්ථක්‍රමේට පයින් ගහල, නොබැදි පිළිවෙතට පයින් ගහලා, නැවුන රෙද්ද උස්සල ඇමරිකන්කාරයා ගාව. අන්තිම්ට ඉන්දියාවට කියල පරිප්පු දම්මෝගෙන මේ රටේ අභිමානය නැති කලා...කෝ ආවද ඇමරිකන්කාරය මූව බේරගන්න.. ? මූ මේ රටට කල ව්නාසේ ගැන එලිවෙනකන් කියවන්න පුලුවන්... තේරුමක් නෑ.. මූ තමා අද මේ රට වැටිල තියන තැනට පත් කලේ.. ඉන්දියාවෙන් ආව පද්දෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්..

    ස්වයන්පෝෂි ආර්ථිකේ හදන්න ගිහිපු එවුන් හදපු එක ජලාශයක් කියපන්කෝ එක විදුලි බලාගාරයක් කියපන්කෝ :P
    ස්වයන්පෝෂිත රටක් හදන එක අදත් මහා ලොකු වැඩක් නෙවෙයි.අද එහෙම කරන්නේ නැත්තේ ඊට ලාබයි රටින් ගෙන්නන එක.
    කෘෂිකර්මාන්තෙන් රටවල් දියුණු කරන්න බැහැ ඔය මගුල් මාර්කට් කරලා තමයි නිදහස් පක්ෂේ රටට කෙලෙව්වේ.
    ලංකාවට එක ෆෝන් එකක් ගෙන්න 50000ක් 100000ක් යනකොට කෘෂිකර්මේ තියන් වාඩිවෙන්න පුළුවන් :rofl:
    මහින්ද විතරයි නිදහස් පක්ෂෙන් වැඩක් කරේ එහෙම කරෙත් පොරගේ බණ්ඩාරනායක ගේ ප්‍රතිපත්ති නැති හින්ද :cool: