පොදුවේ ඔක්කොටම මෙහෙම කියන එක වැරදියි මචන් මොකද කාගෙ හෝ රැවටීමකට හරි මේ පක්ශෙ වෙනුවෙන් ජීවිතය දුන්නු ,,ලේ හලපු අහින්සක කොල්ලො කෙල්ලො ගොඩක් හිටිය ..හැබැයි දැන් මුන් කරන දේවල් වලට උන් මැරුනු තැන් වල ඉදන් සාප කරනව ඇති ......දැන් ඔය ජේ වී පී කියන්නෙ නම් ඒ කාලෙ හැන්ගිලා ඉදපු උන් බොරුවට උඩු බුරන පක්ශයක් විතර යි




එහෙමනම් පින්තුරය අයින් කරාපිය. මෝඩ හුkaන්නා.
![]()
මෙර්වින් සිල්වා කියන එකා ඉන්න අන්තිම ජාරා ඇමතිය. කෙසෙවෙතත් මෙර්වින් JVP එක ගැන නම් 100% හරි.
මෝඩකමට පුක දීලා මැරුනානම් ඒක උන්ගේ ප්රාෂ්ණයක්. උබ ඒකට කලබල වෙන්න එපා.
![]()

නෑ බන් JVP එක කලේ ගොවිගම උන්ට විරුද්දව අඩු කුලේ උන් උසි ගන්නපු එක. උන් දුප්පත් මිනිහට කල දෙයක් නෑ. නිකන් අපරාදේ මිනිස්සුන්ව පාවල දුන්න එක විතරයි මුන් කලේ.

mamath ahala thiyenne okauba ipaduneth ammata un ekek arala neමේක මූට කරණ ලද්දේ රුපවාහීනි එකේ ඉන්න JVPලා නේ.
![]()
