J V P රට නගන වැඩ පිලිවෙල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP එකේ උන්ට නම් ජිවෙත්ට දිනන්න බැහැ 89 කලේ මිනිස්සු මරපු විදියට

    88/89 තිබුනෙ වෙනස්ම තත්වයක්. අපේ පක්ෂය තහනම් කරා. තහනමෙන් පස්සෙ පක්ෂ සංවිධාන කටයුතු කරපු සහෝදරවරු මරල දැම්ම. ඉතින් අපේ ආරක්ෂාව සදහා ආයුධ ගන්න උනා. ඒක ධනපති පක්ෂ කිව්වට අපි මිනී මැරුව කියල පක්ෂය විසින් කරපු ඝාතන සෑහෙන අඩුයි. ඒ බොහොමයක් අපේ නම දාල, අපිව අපකීර්තියට පත් කරන්න කරපු දේවල්. ඉතින් ඒක කලු පැල්ලම් විදියට දකින්න එපා. එදාට සාපේක්ෂකව බලන්න. ඒ අය ජීවිත පරිත්‍යාග කරේ උතුම් අරමුණක් වෙනුවෙන් . ඒ අරගලය අතර උන අඩුපාඩු වලට අපි සමාව ගත්ත. ඒත් 71/89මිනී මරපු මහ පක්ෂ දෙක අද වෙනකන් සමාව අරන් නෑ මේ රටේ ජනතාවගෙන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    jeppo aniwarenma unp ekata heththu wenawa . aye dekak ne. me sere anurage deal eka eka. mama ada kewa kiyaal hitaganing.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jeppo aniwarenma unp ekata heththu wenawa . aye dekak ne. me sere anurage deal eka eka. mama ada kewa kiyaal hitaganing.

    අනෙ මෙ බොරු කියන්නෙ නැතුව ඉදපන් බන් . ජෙප්පො උබට කිවුවද යු එන් පි එකට හෙත්තුවෙන්වා කියලා. උබට ඔච්ච්ර තරහා තියෙන්නෙ මහින්ද පරද්දන්න ජෙප්පො මුලික වෙච්ච නිසානෙ මහින්ද කොහොමත් මෙ පාර අගමති වෙන්නෙ නැහැ පුතෙ.. තම්නගෙ වයස හා ලමයා ගැන හිතලා වත් වැඩ කරපන්. උබට නොතෙරැන ඇත්ත කවදා හරි ලමයට තෙරෙන්න පුලුවන්. එතකොට ලමයා එ ගැන කතා කරන්න ගැනි. එහෙම කතා කරන උබෙ දරුවට කව්දා හරි අනතුරක් කරන්නෙ උබ කඩෙ යන පාලකය තම්යි. වැඩිහිටියෙක් නෙද?? කල්පනා කරන්න්කො
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :lol::lol::lol:

    මචන් අරූ ජේවීපී එකේ ප්‍රතිපත්ති තීරණය කරන එකා මම හිතන්නෙ. ඒකනේ ශුවර් එකටම කියන්නෙ අලියට හේත්තු වෙනව කියල. දේශපාලන මණ්ඩලේ එකෙක්ද කොහේද
    :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol:

    මචන් අරූ ජේවීපී එකේ ප්‍රතිපත්ති තීරණය කරන එකා මම හිතන්නෙ. ඒකනේ ශුවර් එකටම කියන්නෙ අලියට හේත්තු වෙනව කියල. දේශපාලන මණ්ඩලේ එකෙක්ද කොහේද
    :lol::lol:

    උබව දකින්න තියන අමාරුව. දෙන් එතින් බැදපු මිනිස්සුනෙ:lol: කොහොම්ද උබට
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබව දකින්න තියන අමාරුව. දෙන් එතින් බැදපු මිනිස්සුනෙ:lol: කොහොම්ද උබට

    ඉන්නව බන්. උදේට වැඩට එනව හවස ගෙදර යනව ආයෙ ඉතින් ඉස්සර වගේ පැය ගනන් ලැප් එක ලඟ ඉන්න වෙන්නෙ නැහැ
    .. :no::no: ගුටි තමයි :shocked::shocked: :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඉන්නව බන්. උදේට වැඩට එනව හවස ගෙදර යනව ආයෙ ඉතින් ඉස්සර වගේ පැය ගනන් ලැප් එක ලඟ ඉන්න වෙන්නෙ නැහැ
    .. :no::no: ගුටි තමයි :shocked::shocked: :lol:

    :lol::lol:සාදු සාදු :lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    Bump....

    89 අපේ පක්ෂේ එකවුන්ට් එකෙන් අනිත් මහ පක්ෂ කරපුවට තමයි අදටත් අපිට‍ චෝදනා කරන්නේ. අපි අතින් වැරදි උනා. මිනිස්සු හැටියට සහ කොන්ද පන තියෙන පක්ෂයක් හැටියට අපි වැරද්ද පිලිගත්තා ජාතියෙන්ම සමාව ගත්ත. ඔය කෑ ගහන අයගේ කඩේ යන කවුරුත් වෙච්ච කිසිම වැරුද්දකට සමාව ගත්තද? චූටි උදාහරණයක් වැලිවේරියේදි වේචච ද‍ේ?

    • Like
    Reactions: kasunacrox

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    2ahwe8h.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    machag 88-89 gana kathakaranawanag . kauda kare , monada kare , monada une kiyana dewal gana hodata danagena kathakarapan.

    kauruth kiyana paliyata kiyanna yanna epa. uba ea kale hitiyada??
    :frown:

    හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා
    එතකොට ජවිපෙ විතරද මිනීමැරුවෙ. උඹත් නොදී පලයන්:lol:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා

    at that time some of our people(relatives) were in high places in the government sector and police. so that we know what actually happened. i m not saying JVP didn't kill a single person but most of the killings done by the government and other parties related to GOV.

    992894_4524862817896_955387256_n.jpg
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    88/89 තිබුනෙ වෙනස්ම තත්වයක්. අපේ පක්ෂය තහනම් කරා. තහනමෙන් පස්සෙ පක්ෂ සංවිධාන කටයුතු කරපු සහෝදරවරු මරල දැම්ම. ඉතින් අපේ ආරක්ෂාව සදහා ආයුධ ගන්න උනා. ඒක ධනපති පක්ෂ කිව්වට අපි මිනී මැරුව කියල පක්ෂය විසින් කරපු ඝාතන සෑහෙන අඩුයි. ඒ බොහොමයක් අපේ නම දාල, අපිව අපකීර්තියට පත් කරන්න කරපු දේවල්. ඉතින් ඒක කලු පැල්ලම් විදියට දකින්න එපා. එදාට සාපේක්ෂකව බලන්න. ඒ අය ජීවිත පරිත්‍යාග කරේ උතුම් අරමුණක් වෙනුවෙන් . ඒ අරගලය අතර උන අඩුපාඩු වලට අපි සමාව ගත්ත. ඒත් 71/89මිනී මරපු මහ පක්ෂ දෙක අද වෙනකන් සමාව අරන් නෑ මේ රටේ ජනතාවගෙන්.

    අපේ පක්ෂය තහනම් කරා

    ඉතින් අපේ ආරක්ෂාව සදහා ආයුධ ගන්න උනා

    පක්ෂය විසින් කරපු ඝාතන සෑහෙන අඩුයි

    ඒ අය ජීවිත පරිත්‍යාග කරේ උතුම් අරමුණක් වෙනුවෙන්

    උන අඩුපාඩු වලට අපි සමාව ගත්ත

    So Maxboysl you were there that time ?
    How old are u?

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ පක්ෂය තහනම් කරා

    ඉතින් අපේ ආරක්ෂාව සදහා ආයුධ ගන්න උනා

    පක්ෂය විසින් කරපු ඝාතන සෑහෙන අඩුයි

    ඒ අය ජීවිත පරිත්‍යාග කරේ උතුම් අරමුණක් වෙනුවෙන්

    උන අඩුපාඩු වලට අපි සමාව ගත්ත

    So Maxboysl you were there that time ?
    How old are u?

    සහො ඉතිසහය ගැන කියන්න කියන්න ජිවත් වෙලා ඉන්නම් ඔනිද ?? දැන් මෙතන ජ්විපෙ මිනිමැරුවා කියන අය එවා දෙකලද කියන්නෙ. අපි එ කාලෙ හිටියෙ නැති උනත් නැත්ත් අපිට එ ගැන් හිතගන්න පුලුවන්. අනික ජවිපෙ අතින් වරෙදි උනා එ ගැන් සමාව ඉල්ලල තියනව මිනිසුන්ගෙන් ඔබලා ඔය කියන පක්ශ 2ම් එකෙක් බත් එව පිලිඅරන් තියනවද ?? .

    පරන තුවාල.. එත් තාම කුනු තුවාල තියන පක්ශ තොරාගන්නව්ඩහ එකට??