හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා
අපේ ගමේ එවුන්ව අමු අමුවේ වෙඩි තියලා මැරුවනේ මහින්ද.. අපි දන්නවා ඕකා මිනිස්සුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා..
මේක මේ විදිහටම කියන්න පුළුවන් නේද මීගමුව, කටුනායක, රතුපස්වල වගේම පෞද්ගලික කෝන්තර වලට අමු අමුවේ මරලා දාපු, සුදු වෑන් වලින් උස්සපු මිනිස්සුන්ගේ පවුල් වල අයටත්.. වැදගත් කම තියන්නේ කරපු අපරාද යට ගහලා බබා පාට් දාන එකේ නෙමෙයි මචං.. වෙච්ච වැරදි තේරුන් අරන් ආපහු එවැනි දේවල් නොවෙන්න වගබලා ගන්න එකේ.. ඒ අතින් බැලුවම ප්රධාන පක්ෂ දෙකටම වඩා ජවිපෙ දේශපාලනය වැදගත් නේද..?











.
පිටුව කියපන්කො.