J V P රට නගන වැඩ පිලිවෙල

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    හිටියේ නැති උනාට මන් දන්නවා මගේ ගෙදර මගේම කෙනක් ඕකුන් මරලා තියෙනවා. මගේ ගමේම (රටේම උනුත් දන්නවා ) උන් දන්නවා ඕකුන් මිනිසුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා

    අපේ ගමේ එවුන්ව අමු අමුවේ වෙඩි තියලා මැරුවනේ මහින්ද.. අපි දන්නවා ඕකා මිනිස්සුන්ට කරපු විනහිය උබ නිකන් බබා නොවී හිටපන් පොන්නයා..

    මේක මේ විදිහටම කියන්න පුළුවන් නේද මීගමුව, කටුනායක, රතුපස්වල වගේම පෞද්ගලික කෝන්තර වලට අමු අමුවේ මරලා දාපු, සුදු වෑන් වලින් උස්සපු මිනිස්සුන්ගේ පවුල් වල අයටත්.. වැදගත් කම තියන්නේ කරපු අපරාද යට ගහලා බබා පාට් දාන එකේ නෙමෙයි මචං.. වෙච්ච වැරදි තේරුන් අරන් ආපහු එවැනි දේවල් නොවෙන්න වගබලා ගන්න එකේ.. ඒ අතින් බැලුවම ප්‍රධාන පක්ෂ දෙකටම වඩා ජවිපෙ දේශපාලනය වැදගත් නේද..?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kinkon

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට ඡන්දය දෙන අය අවසානයේ දිනවන්නේ මහින්දගේ පවුල.කප්පරක් හොරකම් වහගන්න දගලන නූතන යටත්විජිත පවුලක් වෙනුවෙන් රටේ යටත් වැසියන් යම් ප්‍රමානයක් තම හෘද සාක්ෂිය පැත්තකට දමා අල්ලපු ගෙදට එකා ජවිපෙ ,නැත්නම් එජාපෙ ට ,ඡන්දය දෙන නිසා කොහොම හරි මහ හොරා දිනවන්න ඕනෙ යැයි දගලන උන් දැක්කම හරිම ආනන්දජනකයි.
    රනිල් කරන්නේ තම පවුල් පැලැන්තිය ට අභියෝගයක් එල්ල කරන දේශපාලන පක්ෂ සංවිධාන ඉතාම සූක්ෂමව දුර්වල කරන එක.මේ රටේ වැඩවසම් යුගයක අවසානයේ ඉතිරිවුන පවුල් තුනක් තියෙනවා චන්ද්‍රිකාගේ පවුල,මැද මූකලානේ පවුල,වික්‍රමසිංහ ජයවර්ධන පවුල මේ පවුල් නෙවෙයිද මේ හැට හත් වසරක් පාලනය කලේ.මිනිස්සු හැමදාම රවටපු පවුල් තුන. මේ පවුල් කලේ දේශපාලනය රස්සාවක් හැටියට. ජනතාවගේ බදු මුදලින් හැමදාම තුන්වේල කෑව මේ පවුල් වල ඇත්තෝ ජනතාවගේ ආහාර වලට සහ මූලික අවශ්‍ය සේවාවන් වලට බදුපිට බදු ගහන්නේ හිරිකිතයකින් තොරව.
    මේ පවුල් වල බඩගෙඩි පුරවන අයට මෙදා කිසිම පවුලකට අයිති නැති,නායකයෝ නැති ,ප්‍රභූවරැ නැති ,සහෝදර සහෝදරියන් පමණක් ඇති ආදරණීය මිනිසුන් පිරැනු තමන්ගේම පක්ෂයක් හොදම විකල්පය ලෙස පෙරටම ඇවිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ දිනවා පවුල් පාලනය සදහටම අවසන් කරමු.වහල් ජීවිතය ,වහල් මානසිකත්වය අවසන් කරමු.යටත් වැසියන් ලෙස නොව පුරවැසියන් ලෙස ජීවත් වන්න පටන් ගමු.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියවලා බලපන් මච්න් හැමදාම වලියටම එන්නෙ නැතුව:)

    කියෙව්වා... ඕකෙ තියෙන්නෙත් බලයට ආවාම අරවා කරනවා මේව්වා කරනවා කියල.. බලයට එන් නැති නිසා අවුලක් නෑ... නැත්තන් නොහැකියාව පේනවනේ.... :lol::lol::lol:

    මන් කියෙව්වා එක තැනක තියෙනවා ජෙප්පන්ග‍ේ ආර්තික ප්රතිපත්තිය ඉන්දියා මාර්කට් එක අල්ලන එක කියල... කොහොමද දන්නෑ උන් ඒක කරන්නෙ... කරන විදිය කියල තිබ්බෙ නෑ... පැහැදිලි කර දෙන්න පුලුවන් නන් වටිනවා....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියෙව්වා... ඕකෙ තියෙන්නෙත් බලයට ආවාම අරවා කරනවා මේව්වා කරනවා කියල.. බලයට එන් නැති නිසා අවුලක් නෑ... නැත්තන් නොහැකියාව පේනවනේ.... :lol::lol::lol:

    මන් කියෙව්වා එක තැනක තියෙනවා ජෙප්පන්ග‍ේ ආර්තික ප්රතිපත්තිය ඉන්දියා මාර්කට් එක අල්ලන එක කියල... කොහොමද දන්නෑ උන් ඒක කරන්නෙ... කරන විදිය කියල තිබ්බෙ නෑ... පැහැදිලි කර දෙන්න පුලුවන් නන් වටිනවා....

    මම දන්නෙ නැහැ බන් කොමස් ගැන නම් එච්ච්ර මම පොඩ්ඩක් හොයලා බලල කියන්නම්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්නෙ නැහැ බන් කොමස් ගැන නම් එච්ච්ර මම පොඩ්ඩක් හොයලා බලල කියන්නම්

    කොමස් ගැන දැනගන්න ඕනි නෑ බන් ඕක පැහැදිලි කරන්න... මොකද අපිත් කොමස් කලායැ....

    සාමානය දැනීම තමයි ඔිනි... මට කියතෑකි ඉන්දියා මාර්කට් එක අපිට අල්ලන්න බැරි මොකද කියල...
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    Dont ask about JVP discussion these idiots dont know what happened and what will happened in the further they getting advised by memsbers of UNP , that's why Somawansha left from the party
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Dont ask about JVP discussion these idiots dont know what happened and what will happened in the further they getting advised by memsbers of UNP , that's why Somawansha left from the party

    dude ! how do you so sure that they are getting advised by UNP ? did u saw that ? or you just think like that coz they are on the same side against MR ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොමස් ගැන දැනගන්න ඕනි නෑ බන් ඕක පැහැදිලි කරන්න... මොකද අපිත් කොමස් කලායැ....

    සාමානය දැනීම තමයි ඔිනි... මට කියතෑකි ඉන්දියා මාර්කට් එක අපිට අල්ලන්න බැරි මොකද කියල...

    ai bn bari ? nikan danaganna ahanne ? :shocked:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Absouletely no point voting for jvp sure lossers just have words and a written document hasn't got good enough people to govern even if they gets the power. Yes everyone knows unp helped them to prepare this document other than that they have no clue . Yes unp helped them as a payback for helping in the presidential election But nevertheless after unp asked to crack some votes from Mr side now they are hunting our unp votes.:angry:

    Be wise yes its them who aupported Mr in 2005 to defeat Mr ranil if not sri lanka now would have become a developed country with excess of Rs 1.5m per capita .after they doing so they went alone even last time after My3 became the president they started doing the same . Dont vote for them they never let anyone work or do something:)

    We need these types of parties out of country to develop this country just like in usa we need only two parties:yes:

    Vote for the man with a vision Mr Ranil wickramasinghe :D.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූලිකම හේතු වෙන්නෙ ඉන්දියාව ගහන ටැක්ස් එකයි ඉන්දියන් කාරයන්ගෙ තියන දේ්ශාභිමානයයි...

    කොහෙද බන් තියෙන්නෙ ඉන්දියනු ආර්තිකය අත්පත් කරගන්න්වා කියල ??:sorry::sorry: එහෙම එකක් නැහැ. මම එත් ආයිත් කියවලා බැලුවා:confused: පිටුව කියපන්කො.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහෙද බන් තියෙන්නෙ ඉන්දියනු ආර්තිකය අත්පත් කරගන්න්වා කියල ??:sorry::sorry: එහෙම එකක් නැහැ. මම එත් ආයිත් කියවලා බැලුවා:confused: පිටුව කියපන්කො.

    අත්පත් කර ගන්න දෙයක් නැහැ..... ඉන්දියන් මාර්කට් එකට අැතුලු වෙනවා කියල තමා තිබ්බෙ....