Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
J V P decision on election
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිගන්න බෑ - රාජපක්ෂට දෙන්න එපා -කිසිදු අපේක්ෂකයෙක් සමග කොන්දේසි නෑ

විශාල වශයෙන් ඉහවහා ගිය වංචාව, දූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්ත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුළේ අපේ මාතෘභූමිය හුදකලාවීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.

මෙය තනිකරම රාජපක්ෂ මහතාගේ දුබලකමක් ලෙස අපි සලකන්නේ නැහැ. රාජපක්ෂ පවුල් පාලනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග මෙම අර්බුදය තීව්ර කරන්න බලපා තිබෙනවා. මෙම අර්බුදයන්ගෙන් අපේ රටත් රටේ ජනතාවත් මුදවලා ඉදිරියට ගෙනයාමට නම් මේ තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කිරීමේ කි‍්‍රයාමාර්ග අවශ්‍යයයි. ඒ පුළුල් සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී ප්රජාතන්ත්රවාදය සහ එම ව්‍යූහයන් ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසංස්කරණ සඳහා කළ යුතු අරගලයකට අප මැදිහත්විය යුතුව තිබෙනවා. ඒ ගමනේදී වර්තමාන රාජපක්ෂ පාලනය කිසිසේත්ම එයට මැදිහත් නොවන බව තහවුරු වී අවසන්.

ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අටවා ගන්නා ආයතන පවා අද රාජපක්ෂ තම ගිලටීනයට හසුකරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව මුළුමනින්ම රාජපක්ෂගේ අණසකට යටත් කරනලද ආයතනයි. අධිකරණයෙන් ඉඩම් නඩුවක් විසඳීම වගේ සරල ප්‍රශ්නයකට සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේවි. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් කිසිසේත්ම අවම හෝ සාධාරණයක් ලබාගත නොහැකියි. අගවිනිසුරුවරිය නෙරපා හැරීම, තවත් විනිසුරුවරුන් පත්කිරීම, ඇතුළු බොහෝ කටයුතුවලදී එතෙක් තිබුණු සම්ප්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්ෂ ගොඩනගා තිබෙනවා.

කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප්රජාතන්ත්රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොළේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප්රජාතන්ත්රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා.“

අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. ”ඒකාධිපති වියරුව පරදවමු. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!” අපේ මේ ස්ථාවරය සාම්ප්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප්රජාතන්ත්රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප්‍රබලයි. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් , ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතාද එක්වූහ.

[QUOTE="Dath, post: 17420999, member: 25427"] ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිගන්න බෑ - රාජපක්ෂට දෙන්න එපා -කිසිදු අපේක්ෂකයෙක් සමග කොන්දේසි නෑ විශාල වශයෙන් ඉහවහා ගිය වංචාව, දූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්ත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුළේ අපේ මාතෘභූමිය හුදකලාවීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි. මෙය තනිකරම රාජපක්ෂ මහතාගේ දුබලකමක් ලෙස අපි සලකන්නේ නැහැ. රාජපක්ෂ පවුල් පාලනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග මෙම අර්බුදය තීව්ර කරන්න බලපා තිබෙනවා. මෙම අර්බුදයන්ගෙන් අපේ රටත් රටේ ජනතාවත් මුදවලා ඉදිරියට ගෙනයාමට නම් මේ තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කිරීමේ කි‍්‍රයාමාර්ග අවශ්‍යයයි. ඒ පුළුල් සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී ප්රජාතන්ත්රවාදය සහ එම ව්‍යූහයන් ශක්තිමත් කිරීමට සහ ප්‍රතිසංස්කරණ සඳහා කළ යුතු අරගලයකට අප මැදිහත්විය යුතුව තිබෙනවා. ඒ ගමනේදී වර්තමාන රාජපක්ෂ පාලනය කිසිසේත්ම එයට මැදිහත් නොවන බව තහවුරු වී අවසන්. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අටවා ගන්නා ආයතන පවා අද රාජපක්ෂ තම ගිලටීනයට හසුකරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව මුළුමනින්ම රාජපක්ෂගේ අණසකට යටත් කරනලද ආයතනයි. අධිකරණයෙන් ඉඩම් නඩුවක් විසඳීම වගේ සරල ප්‍රශ්නයකට සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේවි. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් කිසිසේත්ම අවම හෝ සාධාරණයක් ලබාගත නොහැකියි. අගවිනිසුරුවරිය නෙරපා හැරීම, තවත් විනිසුරුවරුන් පත්කිරීම, ඇතුළු බොහෝ කටයුතුවලදී එතෙක් තිබුණු සම්ප්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්ෂ ගොඩනගා තිබෙනවා. කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප්රජාතන්ත්රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොළේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප්රජාතන්ත්රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා.“ අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. ”ඒකාධිපති වියරුව පරදවමු. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!” අපේ මේ ස්ථාවරය සාම්ප්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප්රජාතන්ත්රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප්‍රබලයි. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් , ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතාද එක්වූහ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom