J V P decision on election

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    tilvin_s_b.jpg

    පොදු අපේක්ෂකයෙකු තෝරාගැනීමට හෝ පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දැක්වීමට තම පක්ෂය කටයුතු නොකරන බවත්, තම පක්ෂය සිදුකරමින් තිබෙන්නේ ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්වීමට නියමිත ජනාධිපතිවරණය නීතිවිරෝධී බවට ජනතාව දැනුම්වත් කිරීම බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
    පොදු අපේක්ෂකයෙකු තෝරාගැනීමට අදාළ කාරණාවලට තම පක්ෂයේ සම්බන්ධයක් නොමැති වුවත්, පිවිතුරු හෙටක් සංවිධානයේ රැස්වීමකට සහභාගී වූයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බවට සඳහන් වූ කාරණය නිසා බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
    මේ නිසා පොදු අපේක්ෂකයෙකු තෝරාගැනීමට තම පක්ෂයේ කිසිදු සහායක් ලබානොදෙන බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී සිදුකරන්නේ කුමක්ද? යන්න ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පවසා සිටියේය.

    Ane manda meva prayogikada kiyala. Sarath silva 3n parak baa kiyala vadak vunada ! mehema lol tharka issarahata dala kavadavath minussu atharata JVP mathayak geni yanna venne naa :no:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    kohoma wunath oka aye election eka aye wenas wena ekak na honda barinnam mini marala hari election eka karai meyala hadanne labena eka chande hari nathikaraganna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේවිපි එක ඇතුලෙ වලි පිට වලි කියලයි ආරන්චිය , කුමාර දිසානායකල හොදට අහගෙන ඔය පොදු අපේක්ශක තොරන්ඩ ගිය එකට. ඒකයි දැන් කියන්නෙ අපි ගියෙ කැමැත්තෙන් නෙමේ වගේ වැල් බයිල, ඔච්චර අකමැතිනම් නොයා ඉන්ඩ තිබ්බනෙ.

    ජේවිපි එකේ එලියෙ ඉන්න නායකයො ටිකට ඒ කියන්නෙ කුමාර දිසානායක ටිල්වින් සිල්ව විජිත් හේරත්ලට ඔනෙ පොදු අපේක්ශකයට සහය දෙන්ඩ.ඒත් අනිත් නායකයො කැමති නැ , එයාල කියන්නෙ කවුරුත් වැඩක් නැ,ජ්විපෙ අපේක්ශකයෙක් දාමු කියන දේ.මොකද ජේවිපි ප්‍රතිපත්ති( සමාජවාදය ) මහින්දවත් පොදු අපේක්ශකයවත් පිලි නොගන්න නිසා.,
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේවිපි එක ඇතුලෙ වලි පිට වලි කියලයි ආරන්චිය , කුමාර දිසානායකල හොදට අහගෙන ඔය පොදු අපේක්ශක තොරන්ඩ ගිය එකට. ඒකයි දැන් කියන්නෙ අපි ගියෙ කැමැත්තෙන් නෙමේ වගේ වැල් බයිල, ඔච්චර අකමැතිනම් නොයා ඉන්ඩ තිබ්බනෙ.

    ජේවිපි එකේ එලියෙ ඉන්න නායකයො ටිකට ඒ කියන්නෙ කුමාර දිසානායක ටිල්වින් සිල්ව විජිත් හේරත්ලට ඔනෙ පොදු අපේක්ශකයට සහය දෙන්ඩ පොදු අපේක්ශක්යට සහය දෙන්ඩ ඒත් අනිත් නායකයො කැමති නැ , එයාල කියන්නෙ කවුරුත් වැඩක් නැ ජ්විපෙ අපේක්ශකයෙක් දාමු කියන දේ,මොකද ජේවිපි ප්‍රතිපත්ති( සමාජවාදය ) මහින්දවත් පොදු අපේක්ශකයවත් පිලි නොගන්න නිසා.,

    දැන් JVP එක විතරයි බන් මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ. JVP කාරයොත් නැත්නම් මහින්ද මාමි අපිට අරින්නේ මෙහෙම නෙමෙයි. :yes::yes::yes:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ජේවීපී එක ඓතිහාසික වැරදි කලා
    හරෙන් මෙහෙන් හොරා ගත්තු තුවක්කු කැලි ටිකක් අරගෙන යුද්දෙකට ගිහිල්ලා සින්හල කොල්ලන් දාස් ගානක් මරලා දැම්මා
    පස්සේ ආන්ඩුවට එකතුවෙලා ඇමතිකම් අරගෙන ඩිමාන්ඩ් දාලා අයින් වුනා
    ඒ අවස්තා දෙකේදිම තමන් ගැන අධ්තක්සේරුවක් කරගෙන තමයි එහෙම උනේ
    හොර කම් නොකරාට ඇත්ත කිව්වාට පමනක් මදි
    ඇත්ත තත්වය ගැන වැටහීමකුත් තියෙන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් JVP එක විතරයි බන් මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ. JVP කාරයොත් නැත්නම් මහින්ද මාමි අපිට අරින්නේ මෙහෙම නෙමෙයි. :yes::yes::yes:
    ජේවිපි මිනිස්සු වෙනුවෙන් කතා කරනව වෙන්ඩ පුලුවන් ඒත් උන්ගෙ මොන ප්‍රතිපත්තියවත් ප්‍රායොගික නැ ඒකයි සීන් එක,

    අනික මහින්ද ජෙවිපි උන් බක බක ගෑවට නම් ගනන් ගන්නෙ නැ.:P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජේවිපි එක ඇතුලෙ වලි පිට වලි කියලයි ආරන්චිය , කුමාර දිසානායකල හොදට අහගෙන ඔය පොදු අපේක්ශක තොරන්ඩ ගිය එකට. ඒකයි දැන් කියන්නෙ අපි ගියෙ කැමැත්තෙන් නෙමේ වගේ වැල් බයිල, ඔච්චර අකමැතිනම් නොයා ඉන්ඩ තිබ්බනෙ.

    ජේවිපි එකේ එලියෙ ඉන්න නායකයො ටිකට ඒ කියන්නෙ කුමාර දිසානායක ටිල්වින් සිල්ව විජිත් හේරත්ලට ඔනෙ පොදු අපේක්ශකයට සහය දෙන්ඩ පොදු අපේක්ශක්යට සහය දෙන්ඩ ඒත් අනිත් නායකයො කැමති නැ , එයාල කියන්නෙ කවුරුත් වැඩක් නැ ජ්විපෙ අපේක්ශකයෙක් දාමු කියන දේ,මොකද ජේවිපි ප්‍රතිපත්ති( සමාජවාදය ) මහින්දවත් පොදු අපේක්ශකයවත් පිලි නොගන්න නිසා.,

    UNP ekath ekka veda karanna beri case ekakuth thiyelu :dull: mona vunath sobitha hamuduruvange yojana thunata support eka denna thibuna :nerd:
    kiyanne nam pakshatyata pera rata kiyala ane manda :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේවිපි මිනිස්සු වෙනුවෙන් කතා කරනව වෙන්ඩ පුලුවන් ඒත් උන්ගෙ මොන ප්‍රතිපත්තියවත් ප්‍රායොගික නැ ඒකයි සීන් එක,

    අනික මහින්ද ජෙවිපි උන් බක බක ගෑවට නම් ගනන් ගන්නෙ නැ.:P

    ඔව් බන්. ඒක නම් ඇත්ත. JVP එකට බෑ මහින්දට දැනෙන්න පුළුවන් අභියෝගයක් කරන්න. එකම දේ UNP, JVP හැමෝම එකතු වෙලා හොඳ පොදු අපේක්ෂකයෙක් ගේන එක තමයි. එත් මහින්දට challenge කරන්න පුළුවන් කෙනෙක් තාම නෑ බන්. පොනිල් ආවොත් නම් ජනාධිපතිවරණෙ තියන්න ඕනෙත් නෑ.

    මොනවා වුනත් මහින්ද තව පාරක් ආවොත් නම් ඉතින් ඔක්කොටම sorry වෙනවා. මහින්දට රෙදි නැතුව කඩේ යන බත් බැලයින්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් රටේ ජීවත් වෙන්න ගොඩක් අමාරු තත්වයක් එයි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් JVP එක විතරයි බන් මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ. :yes::yes::yes:

    ekane ban Anura kumara media vala MR ge vada valata kachal eka adde nathnam minussu hitha ganee apita ashcharya laga vela kiyala. :(
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජේවීපී එක ඓතිහාසික වැරදි කලා
    හරෙන් මෙහෙන් හොරා ගත්තු තුවක්කු කැලි ටිකක් අරගෙන යුද්දෙකට ගිහිල්ලා සින්හල කොල්ලන් දාස් ගානක් මරලා දැම්මා
    පස්සේ ආන්ඩුවට එකතුවෙලා ඇමතිකම් අරගෙන ඩිමාන්ඩ් දාලා අයින් වුනා
    ඒ අවස්තා දෙකේදිම තමන් ගැන අධ්තක්සේරුවක් කරගෙන තමයි එහෙම උනේ
    හොර කම් නොකරාට ඇත්ත කිව්වාට පමනක් මදි
    ඇත්ත තත්වය ගැන වැටහීමකුත් තියෙන්න ඕන

    Aththa kiyala pili ganna venava meka nam :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ekath ekka veda karanna beri case ekakuth thiyelu :dull: mona vunath sobitha hamuduruvange yojana thunata support eka denna thibuna :nerd:
    kiyanne nam pakshatyata pera rata kiyala ane manda :no:
    ඔතන ජවිපෙ ඇතුලෙ යන සීන් එක මෙහෙමයි, ඔය කුමාර් ගුනරත්නම්ල කැඩුන වෙලාවෙ ජ්විපෙ ප්‍රතිපත්තිමය තිරනයක් අරන් ආයෙ කිසිම පක්ශයක් එක්ක සන්දාන හො පොදු අපේක්ශකයෙක්ට සහය දෙන්න නැ කියල.ඒ තින්දුව ගත්තෙත් අනුර,ටිල්වින්,විජිත්ල නෙමේ නම් නොදන්න අනිත් නායකයො.මොකද ඒයාල කියනව මෙහෙම පක්ශෙ කැලි තුනකට කැඩුනෙ ( විමල්, කුමාර් ගුනරත්නම් සහ ජ්විපෙ ) වෙනත් පක්ශ එක්ක සන්දාන ගහන්ඩ ගිහින් කියල, ඒක බොහො දුරට නිවරදියි.

    එහෙම ගත්ත තින්දු අනුරලට ඔනෙ ඔනෙ විදිහට වෙනස් කරන්ඩ බැ කියල අනිත් උන් තර්ක කරනව.ඒ වගේම කුමර දිසානායක පක්ශෙට නොදන්වා ඇමරිකවෙ තානාපති හොරෙන් හම්බුන එකෙනුත් දිසානායක ඇදගෙන නාල ඉන්නෙ පක්ශෙ ඇතුලෙ. ඔහොම කොහොමින් කොහොම හරි මේ පාර ජවිපෙ අපේක්ශකයෙක් ඉදිරිපත් වීම බොහො දුරට වෙනව,නැතත් පොදු අපේක්ශකයට කොහොමටවත් සපොට් නම් කරන්නෙ නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්. ඒක නම් ඇත්ත. JVP එකට බෑ මහින්දට දැනෙන්න පුළුවන් අභියෝගයක් කරන්න. එකම දේ UNP, JVP හැමෝම එකතු වෙලා හොඳ පොදු අපේක්ෂකයෙක් ගේන එක තමයි. එත් මහින්දට challenge කරන්න පුළුවන් කෙනෙක් තාම නෑ බන්. පොනිල් ආවොත් නම් ජනාධිපතිවරණෙ තියන්න ඕනෙත් නෑ.

    මොනවා වුනත් මහින්ද තව පාරක් ආවොත් නම් ඉතින් ඔක්කොටම sorry වෙනවා. මහින්දට රෙදි නැතුව කඩේ යන බත් බැලයින්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් රටේ ජීවත් වෙන්න ගොඩක් අමාරු තත්වයක් එයි.
    මම නම් දකින්නෙ මුලින් රනිල් එනව කියල කියද්දි තිබ්බ මොරාල් එක පොදු අපේකශකය තොරන්ඩ ගිහින් දෙල් උනා කියල.දැන් විපක්ශෙ හොදටම වැටිල ඉන්නෙ අපේක්ශකයෙක් නැතුව, ඔව රට්ට යනව,පාක්ශිකයන්ට යනව,පාවෙන චන්ද හිමියන්ගෙ කනට යනව.රනිල් නෙමේ මොකා ආවත් පරදිනව, මම නම් දකින්නෙ රනිල් තමා ඔය ඉන්න සෙට් එකෙන් හොදම කියල, අනිත් උන් ඊට අන්තයි.

    මහින්ද අනිත් පාර එනව බොලාලට ඉන්ඩ බැරිනම් වෙල්ලමුල්ල වයික්කාල් වලින් මුහුහට පැනපියවු. :P:P
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    Ironical

    Really interesting comments and criticisms but I guess most of those critics may not even know what is Socialism, these comments clearly shows the political knowledge and attitudes of people of our country.I think it is the time to reconsider the way we think. In my view I do not think we can find perfect solutions in politics what we should try to figure out what is best for us as a country. Criticizing a political party who speak for general public and making fun out of their defeats, are just like laughing at ourselves,we gain nothing out of it.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jvp එකට කොහොමත් උවමනාවක් නැහැ. මහින්ද පරද්දලා රනිල්ව ගෙන්න
    ඒවගේම චන්ද්‍රිකා , දිනවන්න
    සොපිත හාමුදුරුවන්වත් මේ අවස්ථවේ මහින්ද පරද්දනන බැරි බව ත්රුම් ගන්න ඕනි
    ඒ කියන්නේ හරි හමන් පොදු අපේක්ෂයෙක් නැහැ.

    jvp එකට මහින්දට අභියෝගයක් වෙන්න බැහැ කියන්නේ මේ දුෂණය හොරකමට එරෙහිව තියන එකම විකල්ප බලවේගය ශක්තිමත් නැහැ කියන එක. එහෙනම් අපි කරන්න ඕනි එහෙම හොරකම් නැති කරන්න පුළුවන් එක අරමුණ කරගත්ත බලවේගය ශක්තිමත් කරන එක නේද? සමාජවාදය කියන දේ ප්‍රයෝගින නෑ කියලා හිතන අය අඩුම තරමේ රටේ හොරකම් නාස්තිය, අවිනීතිය කියන දේ නැති කරන එක ගැන කියලා වත් එකතු වෙන්න. පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා තමයි ලොකු බලවේගයක් හැදෙන්නේ. හැමදාම පොඩි පොඩි කියලා එකතු නොවී හිටියොත් මේ දුර්දාන්ත පාලනය අපේ ළමයිගේ ළමයි වෙනකම් තිබිලා කවදාවත් ගොඩයාමක් නැතිවෙයි
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ඔව් බන්. ඒක නම් ඇත්ත. JVP එකට බෑ මහින්දට දැනෙන්න පුළුවන් අභියෝගයක් කරන්න. එකම දේ UNP, JVP හැමෝම එකතු වෙලා හොඳ පොදු අපේක්ෂකයෙක් ගේන එක තමයි. එත් මහින්දට challenge කරන්න පුළුවන් කෙනෙක් තාම නෑ බන්. පොනිල් ආවොත් නම් ජනාධිපතිවරණෙ තියන්න ඕනෙත් නෑ.

    මොනවා වුනත් මහින්ද තව පාරක් ආවොත් නම් ඉතින් ඔක්කොටම sorry වෙනවා. මහින්දට රෙදි නැතුව කඩේ යන බත් බැලයින්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් රටේ ජීවත් වෙන්න ගොඩක් අමාරු තත්වයක් එයි.

    ඇත්ත කතාව මේකයි.
    තාමත් මහින්ද එක්ක හැප්පෙන්න පුළුවන් නායකයෙක් විපක්ෂයේ නෑ. රනිල්, අනුර , සරත් ඔය කාටවත් මහින්දගේ තියෙන නායකත්ව පෞරුෂය නෑ. අවුරුදු 10ක් තිස්සේ UNP,JVP කරේ මහින්දට බැනපු එක මිසක් ශක්තිමත්, හැම පක්ෂයක්ම අවනත කර ගත හැකි නායකයෙක් හදා ගත්ත එක නෙවෙයි. මෙයාලට ගොඩක් දේවල් මහින්දගෙන් ඉගෙන ගන්න තියෙනවා . මහින්ද දේශපලෙන්ට ආපු දවසේ ඉදන් තමා මේ සටන පටන් ගත්තේ. අවුරුදු ගානක් විපක්ෂයේ ඉඳල ටිකෙන් ටික තමන්ගේ අරමුණට ගියා. විපක්ෂයේ ඉන්න ගමන් ජනතාව අතරට ගියා. හෙම කෙනාගේම හොඳ හිත දිනා ගත්තා. එදා JR මේක දැකල පාර්ලිමේන්තුවේදී කිව්වලු කවද හරි මහින්ද මේ වගේ තැනකට එනවා කියල. JR,ප්‍රේමදාස, මහින්ද ඔය ඔක්කොම එක ජාතියේ කට්ටිය. ඒ වගේ නායකයෙක් අද විපක්ෂයේ නෑ. ඒක රටේ අවාසනාව. පොදු අපේක්ෂකයෙක් මේකට විසදුම නෙවෙයි. පොදු අපේක්ෂකයා දිනුවත් සතියකට වඩා ඉන්න බැ. මොකද ඔහු වටා නෙවෙයි විපක්ෂයේ බලය ගොඩ නැගෙන්නේ. රට අයෙත් අස්ථාවර වෙන එක විතරයි වෙන්නේ. JVP එකත් දැන් වැඩකට නැති පක්ෂයක් වෙලා. අතීතයේ JVP එක සෑහෙන බලපෑමක් කිරීමේ හැකියාවක් තිබූ පක්ෂයක්. ඔවුන්ගේ එකම අරමුණ මහින්ද එළවීම මිසක් මේ රටට යහ පාලනයක් ගෙන ඒම නෙවෙයි. තාමත් JVP කරන්නේ වෛරී දේශපාලනයක්. මේ දූෂිත පාලනය නැවත්වීමට නම් රටේ සියලු බුද්ධිමත් මද්‍යස්ථ මතධාරීන් එකතු විය යුතුයි. කැපුවත් කොළ, නිල, රතු දේශපාලනේ නොකර කාලානුරූපිව බුද්ධිමත්ව තම චන්දය භාවිත කල යුතුයි. මහින්දට අභියෝගයක් දිය හැකි නායකත්ව පෞරුෂයක් තියෙන ශක්තිමත් නායකයෙක් වහා වහා තෝරා ගත යුතුයි. ඔහු වටා සියලු බලවේග පෙළගැස්විය යුතුයි.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Really interesting comments and criticisms but I guess most of those critics may not even know what is Socialism, these comments clearly shows the political knowledge and attitudes of people of our country.I think it is the time to reconsider the way we think. In my view I do not think we can find perfect solutions in politics what we should try to figure out what is best for us as a country. Criticizing a political party who speak for general public and making fun out of their defeats, are just like laughing at ourselves,we gain nothing out of it.

    Absolutely correct. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාව මේකයි.
    තාමත් මහින්ද එක්ක හැප්පෙන්න පුළුවන් නායකයෙක් විපක්ෂයේ නෑ. රනිල්, අනුර , සරත් ඔය කාටවත් මහින්දගේ තියෙන නායකත්ව පෞරුෂය නෑ. අවුරුදු 10ක් තිස්සේ UNP,JVP කරේ මහින්දට බැනපු එක මිසක් ශක්තිමත්, හැම පක්ෂයක්ම අවනත කර ගත හැකි නායකයෙක් හදා ගත්ත එක නෙවෙයි. මෙයාලට ගොඩක් දේවල් මහින්දගෙන් ඉගෙන ගන්න තියෙනවා . මහින්ද දේශපලෙන්ට ආපු දවසේ ඉදන් තමා මේ සටන පටන් ගත්තේ. අවුරුදු ගානක් විපක්ෂයේ ඉඳල ටිකෙන් ටික තමන්ගේ අරමුණට ගියා. විපක්ෂයේ ඉන්න ගමන් ජනතාව අතරට ගියා. හෙම කෙනාගේම හොඳ හිත දිනා ගත්තා. එදා JR මේක දැකල පාර්ලිමේන්තුවේදී කිව්වලු කවද හරි මහින්ද මේ වගේ තැනකට එනවා කියල. JR,ප්‍රේමදාස, මහින්ද ඔය ඔක්කොම එක ජාතියේ කට්ටිය. ඒ වගේ නායකයෙක් අද විපක්ෂයේ නෑ. ඒක රටේ අවාසනාව. පොදු අපේක්ෂකයෙක් මේකට විසදුම නෙවෙයි. පොදු අපේක්ෂකයා දිනුවත් සතියකට වඩා ඉන්න බැ. මොකද ඔහු වටා නෙවෙයි විපක්ෂයේ බලය ගොඩ නැගෙන්නේ. රට අයෙත් අස්ථාවර වෙන එක විතරයි වෙන්නේ. JVP එකත් දැන් වැඩකට නැති පක්ෂයක් වෙලා. අතීතයේ JVP එක සෑහෙන බලපෑමක් කිරීමේ හැකියාවක් තිබූ පක්ෂයක්. ඔවුන්ගේ එකම අරමුණ මහින්ද එළවීම මිසක් මේ රටට යහ පාලනයක් ගෙන ඒම නෙවෙයි. තාමත් JVP කරන්නේ වෛරී දේශපාලනයක්. මේ දූෂිත පාලනය නැවත්වීමට නම් රටේ සියලු බුද්ධිමත් මද්‍යස්ථ මතධාරීන් එකතු විය යුතුයි. කැපුවත් කොළ, නිල, රතු දේශපාලනේ නොකර කාලානුරූපිව බුද්ධිමත්ව තම චන්දය භාවිත කල යුතුයි. මහින්දට අභියෝගයක් දිය හැකි නායකත්ව පෞරුෂයක් තියෙන ශක්තිමත් නායකයෙක් වහා වහා තෝරා ගත යුතුයි. ඔහු වටා සියලු බලවේග පෙළගැස්විය යුතුයි.
    :yes::yes::yes: මධ්යස්තව මේ කතාව හරියටම හරි.