Update notification eka ada awa bn... phone eke photos ahema nathi wenwda update kaloth... ewa pc ekata copy karla ina weida...
Up date karpu aya kiyna awlak nada???

මට නම් කිසිම අවුලක් උනේ නෑ. මට අප්ඩේට් එක ආවේ ගිය බ්‍රහස්පතින්දා
සැම්සුන් ජේ හත
Reset kalada bn updte karla... notifictn bar eka alu patada awe

රීසෙට් කලෙත් නෑ... රීසෙට් කලොත් මල මගුලක් වෙන්නේ... 

ජීවිතේ මුල ඉඳන් පටන්ගන්න වෙනවනෙ බං... 