අඩෝ මාත් මේ J 7 එකක් ගන්න හිතන් ඉන්නෙ... Authorized Dealer කෙනෙකුගෙන් ගනින් . ඔය අඩු ගණන් වලට තියෙන හූණු බිජු shops වලින් ගන්න එපා.