Beruwala Muslim wiyapaarikeyukuta ayath kahawaththa weladhasela jaathivadhi ghanasara ge golayan wisin ginithiyai
කහවත්තේ වෙළඳසලක් ගිනිගනී
කහවත්ත නගරයේ වෙළඳසලක අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි.
අලුයම හටගත් ගින්න පැතිරයාම නගරවාසීන් සහ පොලීසිය එක්ව පාලනය කර ඇති අතර පසුව රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත.
තොග බඩු වෙළඳසලක් වූ මෙහි මිලියන ගණනක බඩු තිබු බව හිමිකරුවෝ කියති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර ගින්න හටගත් අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටි බවට ද තොරතුරු ඇතැයි පොලීසිය කියයි.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93/1-513056?utm_source=dlvr.it&utm_medium=facebook
Video
https://www.facebook.com/AnverManatunga/videos/vb.283014815112033/1374770999269737/?type=2&theater