Jackie Chan ට_ඔස්කාර් සම්මානයක්!

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Jackie Chan ට_ඔස්කාර් සම්මානයක්!

    ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්!

    jackie-chan-kungfu-yoga.jpg

    ලොවපුරා අතිශය ජනපි‍්‍රය හොංකොං ජාතික සිනමා නළු ජැකී චෑන් හට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ඔස්කා ගෞරව සම්මානය ලබාදීමට තීරණය කර තිබෙනවා.

    62 හැවිරිදි ජැකී චෑන් සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂි දායකත්වය සලකා මෙම සම්මානය ලබාදීමටයි ඔස්කා සම්මාන උළලේ සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

    1962 වර්ෂයේ සිට සිනමා ක්‍ෂේත‍්‍රයේ රැදි සිටින ඔහු මේ දක්වා දායක වී ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 150 කට අධිකයි. එහෙත් ජැකී චෑන් මෙතෙක් කිසිදු ඔස්කා සම්මානයක් දිනා ගෙන නොතිබීමද විශේෂත්වයක්.

    1954 වසරේ උපත ලබන ඔහු නළුවෙක් මෙන්ම සටන් ශිල්පියෙකු ලෙසද ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත් වුණා.

    ජැකී චෑන් රගපෑ රෂ් අවර්, රම්බල් ඉන්ද බ්‍රොංන්ක්ස් හා කුංෆු පැංඩා යන චිත‍්‍රපට ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූ අතර දැනට ලෝකයේ දෙවන වැඩිම මුදලක් අයකරන නළුවා වන්නේද ජැකී චෑන්.

    neth fm.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එන්ටර් ද යන්ටද ඉන්ට එපාද ඩ්‍රැගන් එකේත් මෙයා හිටියා නෙද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    පට්ට වැඩක්.
    :D:D

    මූ තමා නළුවන්ගෙන් රහපෑමට උපරිම කැපවීමක් කරන නළුවා.උගේ stunt ඌමනේ කරන්නේ.කී පාරක් ඉන්ජර්ඩ් උනාද.:sorry:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ තමා නළුවන්ගෙන් රහපෑමට උපරිම කැපවීමක් කරන නළුවා.උගේ stunt ඌමනේ කරන්නේ.කී පාරක් ඉන්ජර්ඩ් උනාද.:sorry:

    ඔව් බන්.
    මුගේ අනිත් එක පඩ ශෝ නෑ.

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ම්ම්ම්.... කිත්තෝ ටික එකතු වෙලා දැන් ගේම අදීද දන්නෑ ඕකට දෙන්න එපා කියලා. :lol: :lol: :lol:
    ඒ මෙහේ බන්.. එහෙ ආගම මොක උනත් අදාලම නැ.. මෙහේ එකෙක් දානයක් දුන්නත් අහනව ශුවර් එකටම ඌනම් කතොලික වෙන්න ඇති, නැත්තම් ඔහොම දෙන්නේ නැ. නැත්තම් බෞද්ද ගමක එකෙක් දානයක් දුන්නොත් ඒ මනුස්සයා නම් බෞද්ද, පේනවනේ.. අනිත් උන්ට අදර්ශ. කො අර එහා ගමේ මොහොම්ඩ් මුදලාලි තිබ්බට සතයක් දෙනවද? මාවනැල්ලේ පැත්තේ උන් ලොකුවට බොඩ් ගහලා බනිස් ගෙඩි පහක් විතර දෙනවා, ඔන්න අපිත් දුන්නා. නැත්තම් හාමුදුරු කෙනෙක් අපව්ත් උනාම වතුර බොතල් ටිකක් දෙනවා, එතකොට මුස්ලිම් එකාට හෙන උඩ, ඔය පේනවනේ, අල්ලා අපිට කියලා තියන විදිය.. ඇයි බන් මේ එක එකාගේ ආගම අරගෙන ඌ අපේ ජාතියේ එකෙක්නම් උ කරපු වැඩේ හෙන ශොක්. නැත්තම් ඌට තමා දෙන්න ඔනා.

    කවුරුත් ඉන්නවද කොන්ඩයගෙන් ආගම අහලා ඌ කරපු දේ වගකීම් ඔය වගේම, ආහ්. ඌ අපේ ආගමේ එකෙක්.. අන්න ඒ වගේ ගොන් ආතල් එකක් ගන්න..
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    Chill Bro..... I'm also thinking like you. But I just wanted to point out how stupid some people are. ;) ;) ;)