Jackson Hole සහා ඩොලරය.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ දවස්වල ඩොලර් එක හිටු කියලා නගිනවා. සදුදා ඉදන් පටන් ගත්තු පටන් ගැනිල්ල ඉවරයක් නැ. මේකට හෙතුව උනේ ඇමෙරිකාවේ Housing Data හිතුවට වඩා වෙලාසන රිලීස් කරපු එක. මාර්තු-අප්‍රේල් මාසවලත් මේ වගේම නැග්ගා නමුත් පැවතුනේ නැ. මේ පාරත් සැරට යයි වගේ. යුරො, යෙන් පවුන් ඔසී ඩොලර් ඔක්කොම බහිනවා නැති වෙන්න. වැඩිම බලපැම තියෙන්නේ ජපන් යෙන් එකට.( වාහන ගෙන්නනවා නම් ඔන්න කියාපු කාලෙ. ) කොහොම උනත් මාතෘකාව මේක නෙමෙයි. හෙට (සිකුරාදා ) ඇමෙරිකාවේ වයොමින් වල ජැක්සන් හොල් කියන වැකේශන් රෙසොට් එකේදි තියනවා එකොනොමිස්ට්ලාගේ සමුලුවක්. ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් (Bank) එකේ ලොකු නොනා Yellen නුත් එනවා. ෆොරෙක්ස් කරන කට්ටිය මොකද හිතන්නේ... හෙට ඩොලර් එක තව නගීද? නැතිනම් බහීද? ආර්තික විශ්ලේශකයො නැතැ එලකිරියෙත් කියමුකො බලන්න..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama dakka Missouri scene eka nisa taser stocks negala kiyala :D
    eka mekata adalada nadda danne ne :dull:
    ඒක පොඩි සිද්දියක් මචො. නොමල් කාලයක් උනානම් ඒකත් බලපාන්න ගියා. නමුත් මේ හවුසින් ඩේටා රිලීස්කිරීම එක්ක කෙලවෙන්නම නගිනනවා. ක්ශනිකව නවතින්න නම් එක්කො ඔබාමා ආයේ යුක්‍රේන් කේස්වලට අතදාලා යුද්දයකට සෙට් වෙන්න ඔනේ, නැත්තම් කැත්‍රීනා වගේ ටොනේඩො එකක් එන්න ඔනේ. ලොල්. දෙකම වෙන පාටක් නැ...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒක පොඩි සිද්දියක් මචො. නොමල් කාලයක් උනානම් ඒකත් බලපාන්න ගියා. නමුත් මේ හවුසින් ඩේටා රිලීස්කිරීම එක්ක කෙලවෙන්නම නගිනනවා. ක්ශනිකව නවතින්න නම් එක්කො ඔබාමා ආයේ යුක්‍රේන් කේස්වලට අතදාලා යුද්දයකට සෙට් වෙන්න ඔනේ, නැත්තම් කැත්‍රීනා වගේ ටොනේඩො එකක් එන්න ඔනේ. ලොල්. දෙකම වෙන පාටක් නැ...

    ISIS eka USA walata gahuwoth eka weida ???
    ISIS ekata support karana un innawa hema ratakama :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ISIS eka USA walata gahuwoth eka weida ???
    ISIS ekata support karana un innawa hema ratakama :sorry:
    ඊයේ ඇමෙරිකන් ජර්නලිස්ට් කෙනෙක්ගේ බෙල්ල කැපුවනේ බන් ඔය ISIS උන්. ඒකේ වීඩියො එකේ උන් කියන්නේ ඔබාමගේ තීරනය මත තමා ඊලග එකාගේ ජිවිතේ තියෙන්නේ කියලා. තව ජර්නලිස්ට් කෙනෙක් ඉන්නවා මරන්න. ඒත් තාම වයිට් හවුස් එක ඒක ගැන මුකුත් කියලා නැ. ඉරාක් වොර් එකට නම් බලපැමක් වෙයි කියලා හිතන්න අමාරුයි බන්. යුරොප් පැත්තේ අන්චියක් තමා බලපැවොත්. මේ ඔක්කොම වෙන්නේ රශියන් සැන්ක්ශන් එහෙමම තියෙද්දිනේ බන්. ඒ බැන් එකත් ලිෆ්ට් කලොත් යුරො එකටයි පවුමටයි ගොඩ යැමක් සෙට් වෙයි..