Jackson ponnayage duwa natte ay

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,850
    35,742
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර වැඩක් බලගෙන ඉද පං බං.... අපිට කෙල වෙලා තියෙන්නෙත් ඔක මයි ... අනුන්ගෙ රෙද්ද වල් හොයනව ... ගෙදර තමන් හැදෙන්නැතුව ... මෙවෙලවෙ වෙනදෙයක් හිතපල්ල ... අලුත් ඉන්කම් එකක් හදා ගන්න විදියක් .........!

    income tamay ban hitanne 24 hours
    Practically karanna puluwan ewa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,799
    98,941
    113
    රජාගේ ලොකු පුතාට ජැකාගේ දුවව මගුල් කතාකරපු වෙලාවේ රජතුමා ගණන් අරන් නෑ. ඔය සීන් එක වුනේ. ගහපු සීන් නම් දන්නේ නෑ.

    අම්මෝ මහින්ද යුද්ධෙ ඉවර කරන්න ගත්ත වගේම හොද තීරණයක් ඒක නන් මලම කරච්චලයක් වෙනව උන් එහෙන් හිර ගත්ත නන්.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    අප්පලා පුතාලා මාරු ගහපු කෑල්ලක් නිසා
    නිරෝධායනේට දුරක යවන්න හිත් දෙන්නෙ නැහැ බොලව්
     
    • Wow
    Reactions: Solo Rider