Jacqueline Fernandez | ❤️ | Paani Paani

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    lankan kiwwata thaththa witharai, pattama country mix ekak thiyenne.

    She was raised in a multi-ethnic family.

    father, Elroy Fernandez, is a Sri Lankan Burgher,
    mother, Kim, is of Malaysian and Canadian descent,
    maternal grandfather is Canadian
    paternal great-grandparents were from Goa in India.

    patta mix :lol:


    View attachment 130715
    5' 4"

    පෙනුම maintain කරන්න විතරක් කෝටි ගනන් වියදම් කරනව බන් මෙයාලා. වෙනම stylist ල ඉන්නව. කොන්ඩෙ දාන්නෙ කොහොමද ඇදුම් අදින්නෙ මොනවද මේකප් කොහොමද ටැටූ ගහන්නෙ කොහොද වර්ක්අවුට්, කෑම මොනවද ඔක්කොම තීරණය කරන්නෙ වෙනම professional team එකකින්.
    ------ Post added on Jun 22, 2021 at 11:24 PM
     
    • Like
    Reactions: THE-X

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1624389967237.png


    1624389997141.png

    :baffled::baffled:
     
    • Haha
    Reactions: Master malli

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    mokada ban kakula ussagena poth kiyawanne?

    5' 4"

    පෙනුම maintain කරන්න විතරක් කෝටි ගනන් වියදම් කරනව බන් මෙයාලා. වෙනම stylist ල ඉන්නව. කොන්ඩෙ දාන්නෙ කොහොමද ඇදුම් අදින්නෙ මොනවද මේකප් කොහොමද ටැටූ ගහන්නෙ කොහොද වර්ක්අවුට්, කෑම මොනවද ඔක්කොම තීරණය කරන්නෙ වෙනම professional team එකකින්.
    ------ Post added on Jun 22, 2021 at 11:24 PM
    5' 4" kiyanne kotaine. eth mekige hena usa look ekak thiyenne.
    ------ Post added on Jun 23, 2021 at 4:11 AM
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    පාතාල නායක සුකේෂ්ගේ පෙම්වතිය ලෙස ජැකලින් සිටි බවට චෝදනා එල්ල කළ අතර මේ කාලය තුළ ඔහු ජැකලින්ට මිල අධික තෑගි රැසක් ද ලබා දී ඇති බවට කරුනු ගෙන එන ලදි.

    මෙම නඩුවේ සුකේෂ් චන්ද්‍රශේකර්, ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් සහ තවත් හය දෙනෙකුට එරෙහිව ED විසින් පිටු 7,000 කින් යුත් චෝදනා පත්‍රයක් ගොනු කර ඇත

    source - https://www.gossiplankanews.com/2021/12/Jacqueline-banned-from-leaving-the-country.html

    lol meyath salli walata wate yana ekkenekne. Proud to be a sri lankan :ROFLMAO:

    AVvXsEgpo1IdDFi3If66GzRx6vrQc6YbUl_iY-MylQPLPeZ85hAhDi5DRYIJGQSZTj8HkfZeMIlWX9wpOITayWunMvgEGtRrhfJn_zhRgOQ9nUe7lQtjm8Bwp5GQvzX47Ra6Jou34tdGqCPeJOrTlczEc0hCXBWbXj8G47hwMDR3c1pI0S3Xno4yWBgAvBMBEA=s16000