Jacqueline Fernandez Pepsi Ad! ❤

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    texas කරලා
    main-qimg-23b55885a831dc2944a024f6604f3def-lq
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,965
    49,280
    113
    සේදවත්ත
    ඌ පට්ට con artist කෙනෙක්නෙ බන්. මරු ගේම් දීලා තියෙන්නේ. එක්කෝ මේකි අහු වුනා නැත්නම් දැන ගෙනම money laundering කරා. ඌ
    Nora Fatehiටත් gift යවලා තියෙනවලු :baffled:
    ගෑනූ ... අහු උනා 🤭🤭
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,817
    5,042
    113
    Pandora
    Color Grading එකේ මෙහෙම වෙනසක් කරන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මං ඉන්දියන් ඇඩ් ගොඩක් දැකල තියෙනව ඔය color grading එකෙන්.
    up
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Color Grading එකේ මෙහෙම වෙනසක් කරන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මං ඉන්දියන් ඇඩ් ගොඩක් දැකල තියෙනව ඔය color grading එකෙන්.

    Feel eka ganna Situation eke - Dana hama color ekakma emotion ekak ekka combine karanne.

    "Color grading is the process of adjusting colors in a photo or video to create a specific visual style or feel. It's an important part of filmmaking, as it can help evoke emotions and convey meaning without using words. For example, in the film Roots, color grading was used to create visual consistency, emphasize emotions, and create visual symbolism."


    Meka mage yaluwekge page eka, check this out bro idea ekak ganna puluwan - https://www.instagram.com/colorationsl/