S25 Ultra Ekak Gatta oiiii 🙉

average_breakfast

Active member
  • Jul 10, 2025
    175
    223
    43
    12/256 ekak gatte kalin use kare A72/A52 ekak (4yrs both) , danatanan maru device eka, I phone ekakt ynnath hadala , apahu pixel ekakuth balala, ona magulak kiyl gatte, avurudu 4k wath adaganna puluan unoth hodai, game gahnne naaaa 😒

    Anyway, Job Eken Hoda salary ekak labilath loku gaanak ithuru karaganna therune na 2021 idan, me avurudde mula idan ekathu kara plan ekakt, personal loan ekakuth gatta bike ekt, dannan happy eke innvaa ithin.

    image_2025-08-12_095758631.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ

    ඕකෙන් Photos ටිකක් ගහලා වෙනම දාපන්කෝ අපිටත් බලන්න

    මමත් මේ ගන්නේ මෝක්ක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ iPhone එකක් ගන්නත් හිතෙනවා අයේ ios මතක් වෙනකොට එපා කියලත් හිතෙනවා
    Pixel 10 එකත් හිතේ තියෙනවා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,731
    1,909
    113
    Birmingham
    Baya nathuwa 4 years adinna puluwan
    Mage S23U ehemath thawama honda bnz
    iPhone oya ganata ganna wenne entry lvl podi ekak (60hz screen use krnda baha oi its 2025 for gods sake)
    You made a great decision kaluwo

    Green Line enawa neda bn Samsung ? Mokakda ehema enna reason eka ?
    mamath oya magula ganna baya ekai.

    Group wala dawasata 3/4k dakinawa Green Line ? Cheap display ekkda enne
    iPhone nam 13 series eke thama Display issue awe. Anik ewa aulkma na.
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    175
    223
    43
    ඕකෙන් Photos ටිකක් ගහලා වෙනම දාපන්කෝ අපිටත් බලන්න

    මමත් මේ ගන්නේ මෝක්ක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ iPhone එකක් ගන්නත් හිතෙනවා අයේ ios මතක් වෙනකොට එපා කියලත් හිතෙනවා
    Pixel 10 එකත් හිතේ තියෙනවා
    Tika Dwsk photos ghala Google Drive ekkt dnnm, mn photography seen eke naa 🙉

    Green Line enawa neda bn Samsung ? Mokakda ehema enna reason eka ?
    mamath oya magula ganna baya ekai.

    Group wala dawasata 3/4k dakinawa Green Line ? Cheap display ekkda enne
    iPhone nam 13 series eke thama Display issue awe. Anik ewa aulkma na.
    mn use karapu A52/A72 midrange dekama 2021 eke idan giya satiya wenkn use kara ehema prashna mukuth ave na, tama lag wennewath na, habai dn battery eka tikak ikmnt bahinw tava heat ek nisa pitipasse case ek galawuna ita passe alevva eka
    ------ Post added on Aug 12, 2025 at 10:02 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    Tika Dwsk photos ghala Google Drive ekkt dnnm, mn photography seen eke naa 🙉
    ලොකු දෙයක් බන්🙏 මට Camera එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ මෙහේ Display වල තියෙන ඒවා අතට ගන්න බැහැ
    මට S 25 එක පට්ටම ලස්සනයි ඒත් Camera එක ගැන පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවා

    ගන්න කලින් ඔය ඔක්කොම බලලා ගන්න ඕනේ බන් නැත්නම් හෙන වාත
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    samsung maintenance avul ne ban, display ekakwat giyot iwarai. mama nam recommend karanne upper mid range phone ekak (150-180k) wage ekak gatta nam athi. oya specs maximum utilize karanne nane kauruth. salli tiyenawa nam kisi issue ekak ne ganna puluwan hodama eka ganna. mama nam use karanne mid range ekak 2019 idan, tama lag wenne ne, okkoma apps duwanawa, updates nam ne dan, podi podi issues tikak awa, hada gatta tama duwanawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ලොකු දෙයක් බන්🙏 මට Camera එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ මෙහේ Display වල තියෙන ඒවා අතට ගන්න බැහැ
    මට S 25 එක පට්ටම ලස්සනයි ඒත් Camera එක ගැන පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවා

    ගන්න කලින් ඔය ඔක්කොම බලලා ගන්න ඕනේ බන් නැත්නම් හෙන වාත
    Camera eka hondai bn.. but itin iPhone ekath ekka compete karanna amarui. Man dekama use karanawa office ekata personal use ekatai.. iPhone eke camera quality eka hondai.. but overall s25u eke performance, battery life, display quality, phone eke feel eka Mata nan hondai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    Camera eka hondai bn.. but itin iPhone ekath ekka compete karanna amarui. Man dekama use karanawa office ekata personal use ekatai.. iPhone eke camera quality eka hondai.. but overall s25u eke performance, battery life, display quality, phone eke feel eka Mata nan hondai
    මට Camera එක තමා ඕනේ බන් මොකෝ මෙහේ Phone එකෙන් කොල් ගන්න එකට වඩා මෙහේ එවුන් කරන්නේ Photo ගන්න එක මෙහේ ඉතින් phone එකක් තිබ්බා කියලා වෙන කරන්න දෙයක් නැහැ ගේම් එහෙම ගහන්න වේලාව නැහැ

    iPhone නම් හොදයි IOS මතක් වෙනකොට ඔලුව කකියනවා😂
     
    • Wow
    Reactions: Asmodeus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,943
    24,356
    113
    tracing Geo-location.. ... ...
    මට Camera එක තමා ඕනේ බන් මොකෝ මෙහේ Phone එකෙන් කොල් ගන්න එකට වඩා මෙහේ එවුන් කරන්නේ Photo ගන්න එක මෙහේ ඉතින් phone එකක් තිබ්බා කියලා වෙන කරන්න දෙයක් නැහැ ගේම් එහෙම ගහන්න වේලාව නැහැ

    iPhone නම් හොදයි IOS මතක් වෙනකොට ඔලුව කකියනවා😂

    Camera nam Pixel or iPhone. Video lokuwata oni nathnam Pixel ekak ganna photos walata hodai. Video walatath supiriyatama oni nam iPhone thamai thawamath.
     
    • Like
    Reactions: Lessar and 2osama