Jaffna ඌරු_මස්_කරිය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ අර ත්‍රෙඩ් වගයක් බලලා කෑම අඩු කරලා ටිකක් කෙට්ටු වෙන්න හිතාගෙන ඉන්නේ..
    මේ මගුල් දාලා අපේ හිත වෙනස් කරන්න එපා යකෝ..:growl:
    දැන් කල්පනා කරන්නේ අද ගෙදර යනකොට පෝක් 500ක් අරන් යනවද නැද්ද කියලා..:rolleyes:
    හැබැයි අරන් ගිහිල්ලා කෑවොත් හෙට උඹට -රෙප් දෙනවා..:cool:
    මොන රෙද්දක්ද?:growl::nerd::eek::confused::rolleyes:

    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යකෝ අර ත්‍රෙඩ් වගයක් බලලා කෑම අඩු කරලා ටිකක් කෙට්ටු වෙන්න හිතාගෙන ඉන්නේ..
    මේ මගුල් දාලා අපේ හිත වෙනස් කරන්න එපා යකෝ..:growl:
    දැන් කල්පනා කරන්නේ අද ගෙදර යනකොට පෝක් 500ක් අරන් යනවද නැද්ද කියලා..:rolleyes:
    හැබැයි අරන් ගිහිල්ලා කෑවොත් හෙට උඹට -රෙප් දෙනවා..:cool:
    මොන රෙද්දක්ද?:growl::nerd::eek::confused::rolleyes:

    :D:D:D:Dතෙල් කෑල්ලක් එක්කම ගනින්.තෙල් කෑල්ල තමා රස.:D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තෝ කෑවනම් බිව්වනම් මේවා මෙතන නොදා හිටපංකෝ :growl:
    ඇටවල්ලා, ගෙම්බා, හිවලා,හිකනලා, කොස් ඇට මීයා, මීමා
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    යකෝ අර ත්‍රෙඩ් වගයක් බලලා කෑම අඩු කරලා ටිකක් කෙට්ටු වෙන්න හිතාගෙන ඉන්නේ..
    මේ මගුල් දාලා අපේ හිත වෙනස් කරන්න එපා යකෝ..:growl:
    දැන් කල්පනා කරන්නේ අද ගෙදර යනකොට පෝක් 500ක් අරන් යනවද නැද්ද කියලා..:rolleyes:
    හැබැයි අරන් ගිහිල්ලා කෑවොත් හෙට උඹට -රෙප් දෙනවා..:cool:
    මොන රෙද්දක්ද?:growl::nerd::eek::confused::rolleyes:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Harak marannepa uro maramu, Typical Konda kewum modayo:lol::lol::lol:

    යකෝ මේක හරි කෙළියක්නේ.තොපි ඌරු මස් කන්නේ නැහැ කියලා අපි පලිද?අපි නම් ඕන මසක් කනවා.