දවස් 2 කේ ඇවිදින්න යන්නේ කොහොමද මචන්,අදුරනකාගේ හරි වාහන තියනවාද එහෙ නැත්නම් පොදු ප්රවාහනයද,නැත්නම්රෙන්ට් එකට වාහන එහෙන් බුක් කරලාද එහෙමනම් ඒවා කන්ටැක් කර ගන්න විදිහයි ගානයි ඩිටේල් ටික ගිහින් ඇවිත් දාපන් මචන්, ගුඩ් ලක් මචං පරිස්සමින් ගිහින් වරෙන්.......
මචං අපේ දන්න කියන හිතවතෙක් Transport and accommodation set කරල තියෙන්නේ. අවුලක් වෙන 1ක් නෑ .![]()
