Questions Trip to Jaffna - Places to Visit and Stay

rocajiqi

Member
Feb 13, 2024
17
15
3
Jaffna trip එකක් යන්න ප්ලන් කරනව. බලන්න තැන් සහ නවතිල ඉන්න හොද තැන් දන්න කට්ටිය කියන්න.
Madhu church ඉදන් තමයි Jaffna යන්නෙ. 1st night එක Jaffna.

6 Adults, 1 Child (1 year old)
Travel by Van

Places planned to visit.

Night 1 - Jaffna Town එක ලග තැනක් නන් හොදයි නෙද?

Day 1

  • Nallur Kovil
  • Jaffna Archaeological Museum
  • Jaffna Public Library
  • Jaffna Fort
  • Point Pedro
  • Keerimalai Fresh water Spring
මෙ ඔක්කොම එක දවසින් බල්න්න පුලුවන්ද දන්නෙ නැ. දන්න අය කියන්න.

Night 2 - List එකෙ places visit කරල next Delft Island යන්න තමයි හිතන් ඉන්නෙ. Jaffna Town එකෙම නවතිනොත් හොදයිද?

Day 2 - Delft Island

Night 3 - Delft Island බලල කෙලින්ම ගෙදර (colombo) එන්න වෙන්නෙ නැනෙ. කොහෙහරි නවතින්න වෙනව Jaffna Town එකෙම නවතිනොත් හොදයිද?

Day 3 - Return Home