ඔන්න අපි Jaffna ගිහින් ආවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Maru 4tos tika machan...yudde iwara una kalema giya.. ayith train eke yanna patta asai.. Jaffna supirima paththak ban ape rate...
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    jaffna gihin kohomada awidde machan. vehicle ekak set kara gaththada

    අපි Jaffna වල transport වලට van එකක් set කරගත්තා. අපිට accommodation දුන්න Mr. Raja තමා කරල දුන්නේ. 8 දෙනෙක්ට යන්න පුළුවන්, මෙන්න contact එක 077 444 9565 Rajan.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ එලනේ බන් සුපිරි උඹලා කුරුණෑගල පුරවරේ නිසා ඩිංගිත්තක් ළඟයි වගේ නේ... ;)

    පට්ට බන් එහෙ ස්ටේශන් ටික නම් ලස්සනට තියනවා හයිකොලිටි නැතත්.....:cool:

    න්වතින තැනට කීයක් වගේ ගියාද බන්....:oo:
    උඹලා එහෙ ඇවිදින්නත් වාහනක් සෙට් කරගත්තද පයින් යන්න ඇහ්...:baffled:

    නියම චාරිකාව....පට්ට ;)

    Rep +++++++ :cool: