Jaffna වලින් ගන්න පුළුවන්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බඩු මොනවද අරන් විකුණන්න පුළුවන්
    (බෝම්බ පතරොම් හැර)
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දකුණට එවල විකුණන්න පුළුවන් ඒව බන්

    තල් හකුරු පුළුවන් නෙ
    ------ Post added on Mar 24, 2022 at 1:44 PM
    තල් හකුරු වලට වඩා කරවල තමයි හොද බං. යාපනේ කරවල කිව්වම පට පට ගාලා මිනිස්සු ගන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තල් හකුරු වලට වඩා කරවල තමයි හොද බං. යාපනේ කරවල කිව්වම පට පට ගාලා මිනිස්සු ගන්නේ.
    මාංශ වෙලදාමට මම කැමති නෑ බන්
    ෆාමසි දාන්න පර්මිට් තියෙනවා ඒත් දාන්නෙ නෑ මිනිස්සු හූල්ලන සල්ලි මට එපා... සාරි වගෙ සරම් වගෙ වෙන ඒව නැද්ද
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මාංශ වෙලදාමට මම කැමති නෑ බන්
    ෆාමසි දාන්න පර්මිට් තියෙනවා ඒත් දාන්නෙ නෑ මිනිස්සු හූල්ලන සල්ලි මට එපා... සාරි වගෙ සරම් වගෙ වෙන ඒව නැද්ද
    දන්සලක් දා ගනිං. කවුරුවත් හූල්ලන්නෙ නෑ, හැමෝම සතුටිං
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මාංශ වෙලදාමට මම කැමති නෑ බන්
    ෆාමසි දාන්න පර්මිට් තියෙනවා ඒත් දාන්නෙ නෑ මිනිස්සු හූල්ලන සල්ලි මට එපා... සාරි වගෙ සරම් වගෙ වෙන ඒව නැද්ද
    ewa okkoma colombo port eken colombo awit colombo walin jaffna yana ewa tynne.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාංශ වෙලදාමට මම කැමති නෑ බන්
    ෆාමසි දාන්න පර්මිට් තියෙනවා ඒත් දාන්නෙ නෑ මිනිස්සු හූල්ලන සල්ලි මට එපා... සාරි වගෙ සරම් වගෙ වෙන ඒව නැද්ද
    සාරි යාපනේ හ්දන්නෙ නෑනේ කොලබ ඒවම තමා එහේ යනව ඇත්තෙ